joo
|

ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති අතර දුරකතන කතාබහක්

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර දුරකතන කතාබහක් පැවැත්විණි. එහිදී ඇමෙරිකන් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, යුක්රේන ජනාධිපතිවරයාට අනතුරු ඇඟවූයේ, රුසියාව එලැඹෙන පෙබරවාරිය වනවිට යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවය. යුක්රේනය මුල්කොට ගනිමින් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ යුක්රේනය ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් සමඟත්, නේටෝ සංවිධානය සමඟත්…

omicron

බස්නාහිරින් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් හඳුනා ගනී

ඔමි⁣ක්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත තවත් 82ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා තහවුරු කරයි. ඔවුන් වෙත ලැබී තිබූ සාම්පල 88ක් අතුරෙන් මෙම ආසාදිතයින් පිරිස හඳුනා ගත් බව ආචාර්යවරයා පවසයි.

keheliya

කුමන ප්‍රභේද පැමිණිය ද මෙරට සෞඛ්‍ය පද්ධතියට පාලනය කර ගත හැකියි

ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන නව ප්‍රභේද පැමිණිය ද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කර ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. පවතින තත්ත්වය පිළිබඳව දුර්මත ගෙන ගිය ද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඕනෑ ම තත්ත්වයකට මුහුණ දිය හැකි ඉහළ ශක්තියක් පවතින…

coronadelta

රෝග ලක්ෂණ ඇති වුවහොත් දරුවන් පාසලට යවන්න එපා

කොවිඩ්  19 වයිරස් උණ සහ ඩෙංගු උණ වැනි රෝගවල සැලකිය යුතු වර්ධනයක් ළමුන් අතර පවතින බව පවසමින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය හෝ වමනය වැනි රෝග ලක්ෂණ මතුවුවහොත් පාසල් නොයවන ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පැවසුවේ දරුවන් නිවසේ තබාගෙන විවේක ගැනීම හොඳම ක්‍රමය බවයි. දරුවන්ට…

jewana

ජිවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීමක්

වතු කම්කරු රුපියල් දහසේ දෛනික වැටුප නිසි ලෙස ලබා දෙන ලෙසත් බඩු මිල අඩු කරන ලෙසත් ජිවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි කරන ලෙසත් ඉල්ලමින් සමස්ථ ලංකා වතු කම්කරු සංගමය(ජ.වි.පෙ.) විසින් ජනතාව දැනුවත් කිරිම සදහා අත් පත්‍රිකා බේදා දිමක් 26වන දින හැටන් නගරයේදි සිදු කරන ලදි. සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න උප…

omicron variant symptoms

මෙරට Covid ආසාදිතයින් ඉහළට – ගම්පහ කොළඹ ශීඝ්‍ර වර්ධනයක්

ඊයේ  (27) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 942ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 607,104ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,369කි. ඉකුත් සතිය තුළ දෛනික කොවිඩ් මරණ වාර්තා වී තිබුණේ මරණ 12ත් 17ත් අතරය. අනෙකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ව්‍යාප්තියේ…

v8

රැකියාවට පාපැදියෙන් යන්න කියන අය ගමන් යන්නේ V8 වල

පාපැදියෙන් රැකියාවට යන ලෙස කියා ආණ්ඩුව ජනතාවට යෝජනා කරන බවත්, එහෙත් එසේ යෝජනා කරන පුද්ගලයන් ගමන් යනුයේ V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථවල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය. මේ වන විට “තරගෙට මෙන්” රාජ්‍ය ආයතනවල සභාපතිවරු ඉල්ලා අස්වෙන බවත්, එසේ අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව එම ආයතන තුළ පවතින නිසා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය….

power

ජනවාරි 31 දින දක්වා විදුලියට වෙන්න යනදේ

ජනවාරි 31 දින දක්වා විදුලි කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ජනවාරි 31 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් සිදු කිරීම හෝ නොකිරීම ගැන තීරණයක් ගන්නා බවයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොවිඩ් ආසාදියකු නිසා පාසලක පන්ති තුනක් වසා දමයි

කොවිඩ් ආසාදියකු නිසා පාසලක පන්ති තුනක් වසා දමයි

හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදියකු ලෙස හදුනා ගැනිමත් සමග එම විදුහලේ පස්වන ශ්‍රේණියේ පන්ති තුන තාවකාලිකව වසා දැමිමට පියවර ගන්නා බව එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම මහත්මිය පවසන ලද්දේ මෙසේ කොවිඩ් ආසානයට ලක්වු පහ වසර සිසුවා පසු ගිය සෙනසුරාදා පැවති ශිෂ්‍යත්ව විභාගය සදහා පැමින…

politics

කදුකර සමාජ දේශපාලන වේදිකාව නමින් නව දේශපාලන ව්‍යාපාරයක්

වතුකර ජනතාවගේ ප්‍රශ්න පිලිබදව සකච්ඡා කිරිම සදහා කදුකර සමාජ දේශපාලන වේදිකාව නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි මයිල්වානගම් තිලකරාජ් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු තිලකරාජ් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවට ප්‍රශ්න රාශියක් පවතින බවත් එම ප්‍රශ්න පිලිබදව පුලුල් ලෙස සකච්ඡා කිරිම සදහා මෙම දේශපාල ව්‍යාපාරය ආරම්භ කිරිමට…