gb

පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අද (27) දින සිය ඉ්ලලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදී ඇති අතර, ජනාධිපතිවරයා ලිපිය භාර ගැනීමට සූදානමින් සිටින බව අතිශයෙන්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ප්‍රධාන පුවත් පතක වෙබ් අඩවියක් වාර්තා කරයි. නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල විශිෂ්ඨ නිලධාරියෙකු වන…

ananda-palitha

තෙල් නැව තවම ඇවිත් නැහැ

පිරිපහදුවට අවශ්‍යකරන බොරතෙල් නෞකාව මේ වනතෙක්ම මෙරටට පැමිණ නැති බව සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා අවධාරණ කරනවා. ඒ හේතුවෙන් ලබන වසර ආරම්භයේදීම ඉන්ධන නොමැති වීම හේතුවෙන් පවතින පෝලිම් තත්වය තවත් වැඩිවනු ඇති බවයි  ඔහු පෙන්වා දුන්නේ. නව වසර ආරම්භයේ සිටම පෝළිම් වල ගෙවීමට සිදුවනු ඇතැයි ද හෙතෙම අදහස් දක්වමින් කියා සිටියා.

sajith premadasa news sinhala
|

“වගා සංග්‍රාමයක්” ගැන කතා කළත්, රටේ ඇත්තේ “සාගත සංග්‍රාමයක්”

ආණ්ඩුව අද “වගා සංග්‍රාමයක්” ගැන කතා කළත්, රටේ ඇත්තේ “සාගත සංග්‍රාමයක්” බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අන්තනෝමතිකව ගත් තීන්දු හේතුකොටගෙන රටේ කෘෂිකර්මාන්තය විනාශ කොට දමා ඇති ආණ්ඩුව ගෙයක් ගෙයක් පාසා ගෑස් සිලින්ඩර පිපිරෙන රටක් බවට මේ රට පත්කොට ඇතැයි ද පැවැසීය. ඇතැම් ඇමතිවරුන් ජනතාවට සහන පැකේජයක් දෙන බවට කයිවාරු ගැසුවත්, දී ඇති එකම…

television digital
| |

රූපවාහිනී විකාශ කටයුතු ඩිජිටල්කරණය වෙයි

මෙරට රූපවාහිනී විකාශ කටයුතු ලොව සුපිරිම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට (28) කොළඹදී ආරම්භ කෙරේ. යල්පිනූ තත්ත්වයෙන් යුතු තාක්ෂණයක් ඔස්සේ දැනට මෙරට පවත්වාගෙන යන රූපවාහිනී විකාශන ක්‍රමවේදය (Analog) ඉන් මුදාගෙන නව ලොව සුපිරිතම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත මහා පෙරළිය රූපවාහිනී විකාශ ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය (Digital) ඇරඹීම කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමකි. “සුපැහැදිලි…

light-cut esanin puwath

ජනවාරි 15 පසු මුළු රටටම අඳුරේ ඉන්න වෙයි

ජනවාරි මාසයේ විදුලි කපන හේතුව පාඨලී කියයි විදුලිබල උත්පාදනය සඳහා පිරිපහදු තෙල් නොමැති වීම හේතුවෙන් ලබන ජනවාරි 15න් පසුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකරන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වමින් ඔහු මේ සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකර තිබේ. එම සටහන පහතින්… “සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් තොගය දැනට තිබෙන තත්ත්වය අනුව ප්‍රමාණවත් වන්නේ…

gewathu-wagawa

තම තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ බෝග කිහිපයක් පැල කර ගන්න

එන ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ බෝග කිහිපයක් පැල කර ගන්නැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. දෙවන ලෝක යුද්ධ කාලයේදී පවා ආහාර හිගයක් ආ බවද ඒ මහතා සඳහන් කළේය. ආහාර මිල ඉහල යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය. “සෑම නිවසකම වගේ මිරිස් පැල කිහිපයක්,…

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

2022 වසරේදී ශ්‍රී ලංකාවට දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා අනතුරු අඟවා තිබේ. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවිඩයක් මගිනි. ශ්‍රී ලංකාවේ බැංකුවලට විදෙස් විනිමය සහ පහසුවෙන් ලබාගත හැකි රුපියල් නොමැති බවත්, දෙසැම්බර් 24 දින වන විට මහ බැංකු දත්තවලට අනුව ශ්‍රී…

සුනාමි ව්‍යසනයට වසර 17යි
|

සුනාමි ව්‍යසනයට වසර 17යි

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණි. එම සුනාමි ව්‍යසනය හේතුවෙන් සහ රට තුළ වූ විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරෙන ‘ජාතික සුරක්ෂිත දිනය-2021‘ අද (26) සැමරේ. එම සැමරුම් උත්සව සීමිත ජනතා සහභාගීත්වයෙන් අද (26) දිස්ත්‍රික්ක මට්ටමින් රට…

train-strick

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අදත් නත්තල් තෑගි

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ දෙවන දිනවන 25වන දිනද දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරිම හේතුවෙන් 25න දිනද දුම්රිය මගින්ට නොමිලේ දුම්රියේ ගමන් කිරිමට අවස්ථාව සැලසි ඇත. 25වන දින දුම්රියෙන් ගමන් කිරිම සදහා දේශිය මෙන්ම විදේශිය පිරිසක්ද  පැමින සිටි අතර දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරිමත් සමග එසේ පැමිනි මගින්ට දුම්රියේ නොමිලේ ගමන් කිරිමට…

සිරි කුරුස දේවස්ථානයේ වීශේෂ නත්තල් දේව මෙහෙයක්

සිරි කුරුස දේවස්ථානයේ වීශේෂ නත්තල් දේව මෙහෙයක්

සාමයේ පනිවිඩය රැගෙන පැමිනි ජේසු සමිදුන්ගේ උපත සිදුවු අසිරිමත් නත්තල උදාවිම නිමිති කරගෙන වීශේෂ නත්තල් දේව මෙහෙය 24වන දින රාත්‍රියේ හැටන් සිරි කුරුස දේවස්ථානයේදි පවත්වන ලදි. කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන මිසම් පාලක නියුමන් පිරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වීශේෂ දේව මෙහෙය පවත්වන ලදි. මෙම වීශේෂ නත්තල් දේව මෙහෙය…