අද ජාතික විශ්‍රාමික දිනයයි
2001 වසරේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයට පත්වන විට රටේ සමස්ථ ආර්ථිකය කඩා වැටී ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අභියෝග රැසකට ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුව තිබිණි. එවකට පැවැති අභියෝග හමුවේ වුවුද රට සංවර්ධනය කරගෙන යන අතර ජනතා ප්‍රශ්න විසඳීමට අමතක නොකළ අප රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ පූර්ණ උපදෙස් පරිදි එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස…









