cyber

සයිබර් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට වැට

ශ්‍රී ලංකාවේ දී සයිබර් අවකාශය භාවිත කරමින් සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව ආයතනයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. රාජ්‍ය ආරක්ෂක, තාක්ෂණ යන අමාත්‍යාංශ, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වෘත්තිකයන් ද ඇතුළත් කරමින් සයිබර් අවකාශය හරහා සිදු කරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම හා පාලනය කිරීමට මෙම ආයතනය ස්ථාපිත…

gas

දර ලිප් සිහිනය සැබෑ වූ වගයි – හිගවූ ගෑස් කිරිපිටි මිල වැඩිවූ පසු තොග පිටින් එළියට

ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලාෆ්ස් ගෑස් සමාගමද ගැස් මිල ඉහල නංවා තිබෙනවා. ඒ අනුව නව ලාෆ්ස් ගෑස් මිලගණන් වන්නේ. 12.5kg සිලින්ඩරය සඳහා වැඩිවීම Rs.984 – නව මිල Rs.2,840 5 kg සඳහා වැඩිවීම Rs. 393 – නව මිළ Rs. 1,136 ලිට්‍රෝ ගෑස් මිල වැඩිවීම පහත පරිදි වේ. 12.5kg සිලින්ඩරය සඳහා වැඩිවීම Rs.1,257 – නව මිල Rs.2,750…

unusum puwath
|

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක් වෙයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියේ මුල් කණ්ඩායම් හතර අතර ස්ථානයකට නොපැමිණීමත් සමග එහි පුහුණුකරු මහේල ජයවර්ධන  ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකයෙකු වශයෙන් එක් වීමට නියමිත බවට වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායමද ඕමාන තරග සංචාරයෙන් අනතුරුව  එක්සත් අරාබි එමීර් වෙත පැමිණි අතර මහේලද අයි.පී.එල්. ජෛව ආරක්ෂණ බුබුළේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් ජෛව ආරක්ෂණ බුබුළ…

bandula

රුපියල් 100 ට වඩා අඩු මිලට සතොස මගින් සහල් – අමාත්‍ය බන්දුල ගුණවර් ධන කියයි

සහල් කිලෝවක් රුපියල් සියයකට වඩා අඩු මුදලකට ලබන සතියේ සිට මිලදී ගත හැකි යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සහල් තොගය හෙට දිනයේදී මෙරට වරායට ලැබෙන බව මහනුවර හාරගමදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය. සතොස ආයතනයේ හාරසිය දහඅටවන පාරිභෝගික නව ශාඛාව විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (09) සිදුවූ අතර එහි පැවැති…

ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විකිණිමට ගොස් වැඩ වරදි

ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විකිණිමට ගොස් වැඩ වරදි

මහනුවර යුගයට අයත් (සමාධි බුද්ධ මුද්‍රාව) දඹරනින් නිමකළ මිල කළ නොහැකි බව කියන කිලෝග්‍රෑම් 22ක බරින් යුතු බුද්ධ ප්‍රතිමාවක් රුපියල් ලක්ෂ හැටකට අලවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ  (09) උපාය දූතයෙකු යොදවා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කිර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස්…

fish
|

විසිතුරු මත්ස්‍ය වගාවට හොඳ ඉල්ලුමක්!

විසිතුරු මත්ස්‍ය  අපනයනයෙන් ලංකාව 7 වන ස්ථානයේ පසුවන බවත් ඉන් අපට හිමි ඩොලර් මිලියන 347ක ප්‍රමාණයෙන් දැනට සියයට 4ක් පමණ වූ ඩොලර් මිලියන 14ක ආදායමක් පමණක් ලබන බවත් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය  වගා කරුවන් ට ආධාර බෙදා දීමේ උත්සවයකට ඊයේ  (09) සවස සහභාගී වෙමිනි….

maduruwa

දෙමස්සිනාලා ‘මදුරුවන්’ උස්සා පොලීසියට මාට්ටු වෙයි

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ කලක සිට අතුරුදන් වූ ‘මොෆෙඩ්’ නමින් හඳුන්වන කුඩා යතුරුපැදි (මදුරුවා) සොරකම් කළ මස්සිනාලා දෙදෙනකු සොරකම් කර විකුණා තිබූ යතුරුපැදි පහක් සමඟ අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිස් නිලධාරීන් සමත් වී තිබේ. පේරකැටිය, අංජලිගම, වදිනහෙළයාය,‍ ගම්පංගුව,‍ රඹුක්කැටිය ආදි ප්‍රදේශවලින් සොරකම් කර ඇති මේ යතුරුපැදි ඒවායෙහි චැසි අංක වෙනස් කරමින් විවිධ පුද්ගලයන්ට විකුණා ඇත. මෙලෙස…

elepaht89

මහකනදරාව එළි කර කකුල් දෙකේ අලි හැදූ ගෙවල්වල දැන් ඉන්නේ කකුල් හතරෙ අලි

මිහින්තලය යනු ලොව ප්‍රථම අභයභූමියයි. ලොව ප්‍රථම හරිතාගාරය කියාද හැඳින්විය හැකි අතර මේ අභයභූමිය අක්කර 542ක් පුරා විහිදී ඇත. ඉන් පෝෂණය වන ගහකොළ හා සතා සිව්පාවුන් වැසිවලදී හමා යන සිහින් මදනල සමඟින් පරිසරයේ සොබා සෞන්දර්යය මනාව කියාපානු ඇත. එහෙත් මේ පරිසර පද්ධති බොරලු කැපීම්, පුරා වස්තු විනාශ කිරීම්, රක්ෂිතයන් අමු අමුවේ කපා දැමීම්, ඉඩම් කොල්ල…

car
|

රේගු උපදෙස් නොමැතිව කෝටි ගණන් වටිනා වාහන විනාශයට

වසර එකහමාරකට පමණ පෙර ආනයනය කළ කෝටි ගණන් වටිනා වාහන හාරසීයකට වැඩි ප්‍රමාණයක් කොළඹ හා හම්බන්තොට වරායන්වල විනාශ වෙමින් පවතින බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. 2019 මාර්තු මාසයෙන් පසුව වාහන ආනයනය නතර කිරීමෙන් පසුව මෙම වාහන ඇණවුම් කර ඇත. ඒ අනුව වරායේ අධි සුඛෝපභෝගී වාහන තුන්සීයක් හා හම්බන්තොට වරායේ වාහන 121ක් ඇති බව සඳහන්…

corona

අවු. 20ට වැඩි එන්නත් නොගත් අය අල්ලන්න වැඩපිළිවෙලක්

මේ වනතෙක් කොවිඩ් එන්නත ලබා නොගත් වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. දිස්ත්‍රික් මට්ටමින් ඒ පිළිබඳ දත්ත ලබා ගන්නා අතර එන්නත් ලබා නොගත් එම වයස් කාණ්ඩවල පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබන 11 වැනිදා අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා…