mathpan

බිලියන 135ක සුරාබදු ආදායමක්

මත්පැන්හල් විවෘත කළ පසුගිය මාසයේ (සැප්තැම්බර් 09)  ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසනවා. මත්පැන්හල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බවයි ඔහු පැවසුවේ. මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු…

elawalu-thoga

එළවලු මිලත් සීග්‍රයෙන් ඉහළට – ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට

එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. මේ වන විට බෝංචි ක්‍රිලෝවක මිල රුපියල් 360ත් 360ත් අතර මිලකට අලෙවි කරන අතර වම්බටු ක්‍රිලෝව රුපියල් 260ත් 300ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 240ත් 250ත් ලික්ස් බිට් ක්‍රිලෝව 20ත් 240ත් මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 360ත් 380ත් දෙහි ක්‍රිලෝව රුපියල් 700ත් 800ත් අතර මිලකට…

thiriigupiti

පාන් පිටි මිල ඉහල යාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට

පාන් පිටි මිල ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව වතු කරයේ වතු කම්කරුවන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ පාන් පිටි තම ප්‍රධාන ආහාරයක් බවට පත්ව ඇති බවත් එම තත්වයන් මත පිටි මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් වතුකරයේ තේ වතු…

adikawasi

මධ්‍යම කදුකරයට අධික වැසි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල සමන්‍ය ජන ජිවිතයට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂකරතාවයන්ට පත්ව ඇති බවත්ය. පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන්ට නිසි ලෙස කුලි වැඩක්…

හැටන් දික්ඔය කල් ඉකුත් වු ආහාර විකිණිම වැඩිවෙයි

හැටන් දික්ඔය කල් ඉකුත් වු ආහාර විකිණිම වැඩිවෙයි

හැටන් දික්ඔය සමහර වෙලද සැල්වල කල් ඉකුත්වු අහාර වර්ග විකිනිම හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් හා දික්ඔය  නගරවල සමහර වෙලද සැල්වල කල් ඉකුත්වු සැමන්, බිස්කට්, චොකලට්, මාගරින්, යෝගට්, වැනි ආහාර ද්‍රව්‍ය විකිනිම සිදු කරන බවත්ය. මෙහි  වෙලද සැල්වලින් ලබා ගන්නා මෙම ආහාර වර්ග…

school

ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති දරුවන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක්

පාසල් විවෘත කිරීමත් සමඟ ව්‍යාකූල තත්ත්වයෙන් පසුවන දරුදැරියන් සඳහා මනෝවිද්‍යාත්මක වැඩසටහනක් මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අවදානය යොමුවී තිබේ. පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දායකත්වයෙන් මෙය ක්‍රියාත්මකය. ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් දැනුවත් කිරීම සහ මධ්‍යම පළාතේ පාසල් විවෘත කිරීම…

eliphent

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට!

හේනේ වැඩ අවසන් කර නිවෙසට එමින් සිටිය දී  අද  (11) දහවල් වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගල් ඔය, රොටවැව,අංක 64 ලිපිනයේ පදිංචිව සිටි  ඩිංගිරි බණ්ඩලාගේ ඖෂධ හාමි (73) නම් ගොවියෙකි.පොලිසිය පවසන අන්දමට ඊයේ (11) උදෑසන සිට හේනේ වැඩ කරමින් සිටි මෙම ගොවිමහතා දහවල්…

delkada

දෙල්කඳ ගිනි ගනියි

හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හන්දිය සහ විජේරාම හන්දිය  අතර පිහිටි අටේ කණුව මංසන්ධියේ පිහිටා තිබෙන පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක පැවැත්වීමට නියමිත වැඩසටහනකට අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ සහ ශබ්ද විකාශන යන්ත්‍ර මෙන්ම  ආලෝකකරණය සඳහා යොදාගන්නා විදුලි පහන් රැගත් ලොරි රථයක් ආයතනය ඉදිරිපිට නවතා තිබියදි  දෙල්කඳ හන්දිය දෙස සිට මහරගම දෙසට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්…

pitisement
|

පාන්පිටි රුපියල් 10 කින් සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහළට

තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා. තිරිඟු පිටි මෙරටට ආනයනය කරන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් දෙකම මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් හා සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඊ‍යේ සහ පෙරේදා ගෑස් හා කිරිපිටි…

channa

සුදානම් වන්න. අවදානමක්

ආසාදිතයින් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් කොවිඩ් අවදානම පහව ගොස් ඇති බවට වැරදි අදහසක් ඇති කර නොගන්නැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඉදිරියේ දී වෛරසය වෙනස් නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. “අපි පළාත් අතර සංචරණ සීමා…