බඩු මිල වැඩිවුණේ පිටරට බලපෑම් වලින්
පසුගිය දිනවල භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ සැලකීමේදී ඒ බොහෝ අවස්ථාවල ඊට හේතුව වූයේ සැපයුම් ප්රශ්න බවත් රට තුළ මුදල් අච්චු ගැසීම ඊට හේතුවක් නොවන බවත් ශ්රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. “ඔබ ශ්රී ලංකා මහබැංකුවේ වෙබ් අඩවියට ගියොත් බලාගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම කොපමණ මුදල් ප්රමාණයක් අච්චු ගහලා තියෙනවද කියලා. මොකද අපට…









