highland

විදේශීය බලවේග පරදා මිල වැඩි නොකල දේශීය කිරිපිටි සමාගම රැකගමු

නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ පිහිටි දේශිය කිරිපිටි කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට් මිල වැඩි නොකර රු 380 වැනි මිලකට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි. ආනයනය කරනු ලබන කිරිපිටි මිල වැඩි කිරිම සදහා රජය මගින් අවසර ලබා දි තිබුණද තවමත් වෙලදපොලට කිරිපිටි තොග නොලැබිම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. නුවරඑලිය නගරයේ පිහිටි රාජ්‍ය…

sugar

වැඩි මිලට සීනි විකිණූ සීනි වෙළෙඳුන් අල්ලයි

පාරිභෝගික අධිකාරිය විසින් වැඩි මිලට සීනි විකිණූ සීනි වෙළෙඳුන් තිදෙනකුට ලක්ෂය බැගින් දඩ නියම කර ඇත. පාලන මිලට වඩා වැඩි මිලට සීනි අලෙවි කළ පිටකොටුව මහා පරිමාන සීනි ව්‍යාපාරිකයින් තිදෙනකුට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් දඩ නියම කළ බව එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි. ඉදිරියේදී සීනි…

oil

විකල්ප නැහැ – තෙල් මිල වැඩි කිරීමට සුදානම් – පුවත් ඵලදරයි

පවතින තත්වය මත ඉන්ධන සඳහා රජයෙන් සහනයක් ලබා නොදුන්නොත් මෙම මාසයේදී තෙල් සංස්ථාවට රුපියල් කෝටි 1,000ක පාඩුවක් සිදුවන බවත් එවැනි තත්වයක් හමුවේ මිල ඉහළ දැමීමකින් තොරව පවත්වාගෙනයා නොහැකි බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල පැවසුවේය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක් තම රජයට නැතැයි බලශක්ති අමාත්‍ය…

dumwati

දුම්වැටි සඟවයි..දුම්වැටි මිල තවත් ඉහල යන ලකුණු

දුම්වැටි මිල ඉහල යන බවට තොරතුරු ලැබිමත් සමග හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වල  දුම්වැටි හිගයක් පවතින බවට වාර්තා වනවා. දුම්වැටි අලෙවි කරන එජන්සිය මගින් වෙනත් දින වලට වඩා වෙළඳසල් හිමියන්ගේ ඉල්ලිම පරිදි දුම්වැටි තොග නිකුත් කර තිබියදි වෙළඳසල් හිමියන් විසින් දුම්වැටි සගවා ඇති බවයි පාරිභෝගිකයන් පවසන්නේ. මේ සම්බන්ධයෙන්  දුම්වැටි අලෙවි කරන එජන්සියෙන් කරන ලද…

sugar

ඉදිරියේදී සීනි හිඟයක් – සීනි මිලත් ඉහළට

පාලන මිල ඉක්මවා වෙළෙඳුන් සීනි අලෙවි කරන බවට ජනතාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කර තිබෙනවා. සීනි තොග මිල රුපියල් 130ක් වන අතර සිල්ලර මිල රුපියල් 138ක් දක්වා ඊයේ (12) වනවිට වැඩි වී තිබූ බවයි පිටකොටුව තොග වෙළෙන්දන් පැවසුවේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සැප්තැම්බර් මස දෙවැනි දින නිකුත් කළ පාලන මිල ගැසට් නිවේදනයට අනුව…

onlinejobbank
|

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මාර්ගගත රැකියා බැංකුවක්

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මාර්ගගත (Online) රැකියා බැංකුවක් ආරම්භ කර තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන සේවාවක් බවත් කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් බවයි ආයෝජන මණ්ඩලය පැවසුවේ.එමගින් රැකියා අපේක්‍ෂිත තරුණ, තරුණියන් හා රැකියා ඇබෑර්තු පවතින ආයෝජන මණ්ඩලය අනුමත ආයෝජන ප‍්‍රවර්ධන කලාප හා ඉන් පිටත පිහිටා ඇති ආයතන අතර ඩවාත් ඵලදායි මෙන්ම පහසු සම්බන්ධතාවයක් ගොඩනැඟීමට අපේක්ෂා කෙරෙනවා….

දොඩන්ගොඩ නිවසක් තුල ඝාතනයක්.

දොඩන්ගොඩ, දේවානන්ද මාවතේ  නිවස කතනිව ජීවත්වු 54 හැවිරිදි  කාන්තාවක් නිවස තුළම ඝාතනය  කර තිබියදී ඊයේ (12) සවස දොඩන්ගොඩ පොලිසිය සොයාගෙන ඇත . දොඩන්ගොඩ,  දේවානන්ද මාවත පදිංචිව සිටි සමරසුන්දර ආරච්චිගේ  යසබලා මෙරායා  විජේගුණතිලක නැමති  54 හැවිරිදි අවිවාහක කාන්තාව මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. මිය ගිය කාන්තාව තනිව  නිවසේ ජීවත්ව  සිට අැති අතර  අසල්වැසියෙකු ඊයේ (12…

protest

පොහොර නැතිව ගොවීන් විරෝධතාවයේ!

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් පරාක්‍රම සමුද්‍රය ගම්මානයේ ගොවීන් පිරිසක් ඊයේ (12) දහවල් පොහොර අර්බුදයට විසදුම් ඉල්ලා වැව් බැම්ම මත විරෝධතාවක නිරත වූහ. පොහොර නැතුව වතුර එපා.දියව් දියව් අපට දියව් පොහොර ටික අපට දියව් ආදී සටන් පාඨ කියමින් හා පුවරුවල ප්‍රදර් ශනය කරමින් මෙම විරෝධතාව පැවැත්වූහ. මාස් කන්නයේ වී ගොවිතැන සහමුලින්ම පොහොර නොමැතිකම හේතුවෙන් විනාශ වී…

basil-rajapaksha

සාගතයකට ඉඩ තියන්නේ නැහැ

රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. කෘෂිකර්ම හා අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමග පැවති සාකච්ඡාවකදී දැනුම්දී තිබුණේ, අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල්වලට අමතරව නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යපාති සඳහා තවත් රුපියල් මිලියන 25,000 ක් වෙන්කර ඇති බවයි. අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන අතර කාර්තුවෙන් කාර්තුවට…

breds

පාන් පිටි මිල ඉහළ දැමීම වතු ජනතාවට කළ අසාධාරණයක්!

පාන් පිටි මිල ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව වතු කරයේ වතු කම්කරුවන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ පාන් පිටි තම ප්‍රධාන ආහාරයක් බවට පත්ව ඇති බවත් එම තත්වයන් මත පිටි මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් වතුකරයේ තේ වතු…