army

කොවිඩ් තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් ගෙන එන්න සුදානම් – යුද හමුදාපති

කොරෝනා ප්‍රතිශක්තීකරණ තෙවන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් එය මෙරටට  ගෙන එන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල අංශ වෙත දැනුම් දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරට සමස්ථ ජනගහණයෙන් සියයට 53.2කට මාත්‍රා දෙකම ලබාදී ඇති අවස්ථාවක තුන්වන මාත්‍රාවක් පිළිබදව ඇතැම් පාර්ශව තුළ අවශ්‍යතාවයක් මතුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය. ශ්‍රී…

karunayake-pcr

කටුනායක PCR පරීක්ෂණාගාරය දින දෙකයි

ගුවන් මගීන් සඳහා කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු PCR පරීක්ෂණාගාරයේ කටයුතු ආරම්භවී දින දෙකක් ඇතුළත එහි වැඩ හකුළාගෙන තිබේ. මෙය ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් උත්සවශ්‍රීයෙන් විවෘත කෙරුනේ ඉකුත් 25 වනදායි. තාක්ෂණික කටයුතු සකසා අවසන්වීමටත් පෙර එය විවෘත කර ඇති බවට එහි අභ්‍යන්තරය දන්වා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය එම අංශයේ වාර්තාවන් ගැන සෑහීමකට පත්ව නැති අතර ඉකුත් දින…

rice

සහල් පාලන මිල ඉවත් කිරීමට හා සහල් ආනයනයට අවසර

සහල් සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමටත්, සහල් ආනයනයට වෙළෙඳ අමාත්‍යවරයාට අවසර දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ අනුව සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ.සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදී තිබේ. වෙළෙඳපොළේ කිසිදු කෘතීම සහල් හිඟයක්…

weather satellite view

මහ වැසි.. තද සුලං.. ගස් කඩා වැටිම්… විදුලිය බිද වැටීම්..

දිවයිවේ බොහෝ ප්‍රදේශලට  දැඩි සුලං තත්ත්වයක් පවති. මේ හේතුවෙන් ගස් කඩා වැටිම් හා විදුලිය බිද වැටීම් කිහිපයක්ම වාර්තා විය. දැඩි සුලං තත්ත්වය ගිනිගත්හේන, නෝටන්බ්‍රිජ් , වටවල සහ හැටන් යන පොලිස් බල ප්‍රදේශවලට දැඩි බලපැමක් ඇති කර ඇති අතර , පවතින දැඩි සුලං තත්ත්වය නිසා අධි බලැති විදුලි රැහන් පද්ධති වලට විදුලි රැහන් කඩා වැටිම නිසා…

corona-sinopharm

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ෆයිසර්වලින් තෙවැනි මාත්‍රාවක්

රට විවෘත කිරීමේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන් වයස අවුරුදු 60ට වැඩි පිරිසට ෆයිසර් එන්නතින් තුන් වැනි මාත්‍රාවක් ලබාදීමට ප්‍රමුඛතාව දෙන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. වයස අවුරුදු 60 ඉක්මවූවන්ට සයිනොෆාම් එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිකරණය අඩු බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවැසීය. සයිනොෆාම් එන්නත ලබාදුන් අවුරුදු…

diyawanna-oil

දියවන්නා ඔයේ තෙල් මතුවෙයි

දියවන්නා ඔයේ පාවෙමින් තිබූ තෙල් තට්ටුවක් සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාරදී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශනයක් සිදුකර ඇති අතර මෙම තෙල් තට්ටුව රාජගිරිය – බුත්ගමුව පාලම අසල දියවන්නා ඔය ආශ්‍රිතව දක්නට ලැබුණා. එම ස්ථානයේ ජලය කළු පැහැ ගැන්වී තිබූ බවත්, ජලය මත තැනින් තැන කුඩා…

keheliya

කොවිඩ් එන්නත අනිවාර්යය කිරිමට නීති

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත අවශ්‍යතාව අනුව අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීති රීති සම්මත කර ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. බොහෝ පිරිසක් එන්නත් ලබා ගැනීමට පැමිණෙන නමුත් ඇතමුන් එය නොසලකා හරින තත්ත්වයක් යටතේ රටේ අවශ්‍යතාවය මත ඉදිරියේදී එන්නත ලබා ගැනීම පිළිබඳ  සමාලෝචනය කිරීමට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කළේය. දානපතියන්ගේ පරිත්‍යාග මත…

හොරකමේ ගිය පුද්ගලයා වයෝවෘද්ධ කාන්තාවක් මරා දමයි.
|

හොරකමේ ගිය පුද්ගලයා වයෝවෘද්ධ කාන්තාවක් මරා දමයි.

මත්කුඩු පානය සඳහා තමන් සන්තකයේ මුදල් නොමැති කමින් අළුයම් කාලයේ නිවාස බිඳිමින් සොරකමේ ගිය පුද්ගලයෙකු වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, රාජගිරිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිරකොට ඝාතනය කර නිවසේ තිබූ මුදල් පැහැරගෙන ගොස් මරණය අබිරහසක් ලෙස වසන් කිරීමට තැත්කල සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් (26) වන දින උදෑසන අත්අඩංගුවට ගත්…

දෙදෙනෙකුට මරු කැඳවු දඩයක්කරු රිමාන්ඩ්

දෙදෙනෙකුට මරු කැඳවු දඩයක්කරු රිමාන්ඩ්

සතුන් මැරීම සදහා බදින තුවක්කු දෙකක් සවිකර විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට හා ගුවන් හමුදා සෙබළෙකුට දිවි අහිමි කරමින් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දඩයක්කරුවෙකු ලබන මස (6දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු නාලක සංජය ජයසූරිය මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ උට්ටිමඩුව පෙරිමියන්කුලම…

selton

මෙන්න අරුම පුදුම PCR

ෂෙල්ටන් ජයමහ නැමති ව්‍යාපාරිකයා තම ව්‍යාපාරික අවශ්‍යතාවයක් සඳහා විදේශගතවීමට පුද්ගලික රෝහලකින් තම බිරිඳගේද සමග PCR පරීක්ෂණ දෙකක් සිදු කර ගෙන තිබේ. ඔවුන් ආසාදිතයන් නොවන බව තහවුරු වීමත් සමග ඔවුන් පසුදින  විදේශගතවීමට පිටත්ව ගොස් තිබේ. කටුනායක ගුවන්තොටුපොලේ පිහිටුවා ඇති ආසිරි පරීක්ෂණාගාරයෙන් දෙදෙනාටම තවත් PCR පරීක්ෂණයක් සිදු කරන ලෙස දැනුම්දී ඇත.ප්‍රතිඵලය අනුව මෙම ව්‍යපාරිකයා ආසාදිතයෙකු බවත් තහවුරු…