bandaranayaka
|

බණ්ඩාරනායක ගුණ සමරුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට (26) යෙදී ඇත. බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක  යන මහත්මීන් බණ්ඩාරනායක සමාධිය අසලට අද (26) උදෑසන ගොස් පුෂ්පෝපහාර දක්වා සිටියේ ජනතා සහභාගීත්වයකින් තොරවය. බණ්ඩාරනායක ගුණ සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව හොරගොල්ල බණ්ඩාරනායක …

online-baby
| |

තනිකඩ මවක් ඔන්ලයින් දරුවෙකු බිහිකරයි

බ්‍රිතාන්‍ය තනිකඩ මවක් ඔන්ලයින් ඔස්සේ ශුක්‍රානු සහ ශුක්‍රානු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට ගෙන යූටියුබ් නිබන්ධනබලා දරුවෙකුට උපත ලබාදී තිබෙනවා. එම දරුවාට “ඊඩන්” ලෙස නම තබා ඇති අතර ඇයට තවත් දරුවෙක් සිටිනවා. තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය තිබුනත් සහකරු නොමැතිකමින් සාඵල්‍යතා සායනයක දී පවුම් 1600 ක් ගෙවන ලෙස පැවසූ පසු ඇය මෙම මර්ගයට පිවිස තිබෙනවා ඇය…

navy

නීතී විරෝධී ලෙස ප්‍රවාහනය කළ වාණිජ පුපුරණ ද්‍රව්‍ය රැසක් දැලේ

ත්‍රිකුණාමලය, නිලාවේලි අටේ කණුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු විසි හතක් (27) සහ විදුලි නොවන ඩෙටනේටර් පන්සියයක් (500) ප්‍රවාහනය කළ සැකකරුවෙකු  නාවික හමුදාව, නිලාවේලි පොලිසිය හා එක්ව ( 24 ) වන දින අත්අඩංගුවට ගෙන ඇත. නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා විජයබා…

baby
|

හිසට සෙවණක් නැතිව ගම්පහ වීදියේ සිටි සිව් දින බිළින්ඳාට පුරපතිගෙන් පිහිටක්!

හිසට සෙවණක් නොමැතිව මහමඟ සිටි සිව් දිනක් වයසැති බිලිඳෙකුට හිසට සෙවණක් ලබා දෙමින් පිහිට වීමට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පියවර ගෙන ඇත. සිව් දිනක් වයසැති බිළිඳකු සමග ගම්පහ නගරයේ වසා දැමු වෙළඳසැලක් ඉදිරිපිට මව්පිය යුවළක් සිටින බවට නගරාධිපතිවරයාට පෙරේදා (23) ආරංචි වුයේ ගම්පහ කමිටු රැස්වීමේ සිටින අතරවාරයේය. ඒ් සංචරණ ඇදිරි නීතිය පවතින මෙම කාලසීමාව…

covid
|

හැටන් තරුණ තරුණියන්ට කොවිඩ් එන්නත

අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ තරුණ පිරිස කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනිම සදහා දැඩි උනන්දුවක් දැක්විමත් සමග ප්‍රදේශයේ අවුරුදු 20ත් 29ත් අතර විශාල පිරිසක් එන්නත් ලබා ගැනිමට ඊයේ ( 24) දින එක්ව සිටින ලදි. එම තත්වයන් මත  හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ තරුණ පිරිස සදහා හැටන් ඩි.කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදිද විදුලි පුර ප්‍රදේශයේ…

earthque

මෙරට භූ කම්පන මානයෙන් ඇමරිකාව ඔත්තු බලයි

ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරනවා දැයි යන්න සොයා බැලීම සඳහා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ (සිතියම් කරන) අජිත් ප්‍රේම් පැවසීය. 2000 වසරේ සිට 2004 වසරේ මෙරටට සුනාමි ව්‍යසනය බලපාන තුරුම එහි දත්ත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට…

train

මහනුවර සිට කොළඹ දක්වා මෙම වර්ෂය අවසානයේදී අධි සුභෝපභෝගී දුම්රියක්

මෙම වර්ෂය නිමවීමට ප්‍රථම මහනුවර සිට කොළඹ දක්වා අධිසුඛෝපභෝගී දුම්රියක් ධාවනයට එක් කරන බව  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එවැනි දුම්රිය දෙකක් වසර  අවසානයේ මෙරට ධාවනයට එක් කරන බව මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී ඊයේ  (24) පැවැති පුද්ගලික බස් රථ සඳහා සහනාධාර…

unusum puwath
|

20 – 20 ලෝක කුසලානයේ අලුත්ම තුරුම්පුව

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 20 – 20 ලෝක කුසලානයේ පළමු වටයේදී ඔහු එම උපදේශක තනතුරේ කටයුතු කරනු ඇති. ජෛව බුබුල යටතේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එක්වනු ඇති. මහේල මේවන විට ඉන්දීය ප්‍රිමියර් ලීග්…

welikada
|

සිරකරුවන්ද මනුෂ්‍යයන්ය යන වදන ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව අධිකරණ ඇමතිද පිළිගනියි.

විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ  දින (23) පෙරවරුවේ සහභාගී විය. මෙහිදී  අමාත්‍යතවරයා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් සමඟ  සාකච්ඡාවක නිරත වු අතර එහිදී සිරකරුවන්ගේ පාර්ශවය…

elahera
|

ඇළහැර ප්‍රාදේශිය සභාපතිට විරෝධයක්!

ඇළ හර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්තනෝමතික ලෙස බකමූණ නගරයේ වත්මන් බස් නැවතුම්පළ වෙනත් ස්ථානයකට ගෙන යාමට ගෙන ඇති තීරණයට විරෝධය පා බකමූණ නගරයේ වෙළඳ සංගමය හා බකමූණ සුරැකීමේ සංවිධානය එක්ව නගරය පුරා කලු කොඩි ඔසවා ඇළහැර ප්‍රාදේශීය සභාව වෙත විරෝධතා පාගමනකින් ගොස් සිය විරෝධය දැක්වීමට ඊයේ (23) දහවල් කටයුතු කළ හ. බකමූණ නගරයේ වෙළඳ ප්‍රජාව…