corona-lamda

‘ලැම්ඩා’ ඩෙල්ටාටත් වඩා වේගවත් ඊටත් වඩා මාරාන්තිකයි

‘ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රාජයෙන් හඳුනාගත් ලද මෙම ප‍්‍රභේදය මේ වන විට රටවල් 100ක පැතිරී ගොස් ඇතැයිද එම සංවිධානය කියා සිටියි. ‘ලැම්බ්ඩා’ යනු ලතින් ඇමෙරිකාවෙන් මතුවුණු ‘කොවිඩ් 19’ විකෘති ප්‍රභේදයයි. මෙහි ආරම්භය පේරු රාජ්‍යයෙනි. ‘ලැම්බාඩා’ විකෘතිය සම්බන්ධයෙන් මේ වනවිට…

weather satellite view

ඉදිරි දින වල වැස්ස වැඩිවෙයි – මුහුදු ගමන් අවදානම්

ඉදිරි දින කිහිපයේ දී විශේෂයෙන් හෙට (09) සහ අනිද්දා (10) දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ, දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවය. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75…

desapalanapaliganim
| |

දේශපාලන පළිගැනීම් නිසා ජන ජීවිත වනගතවේ

රටේ පාලන බලය දේශපාල කඳවුරකින් තවත් කදවුරකට මාරුවන විට ⁣ ර⁣⁣ටෙි බොහෝ සංවර්ධන ව්‍යාපෘති නතරවීම,  අඩාලවිම හෝ වෙනස්වීමෙන්  බැටකන්නට සිදුවන්නේ රටේ දුප්පත් , අහිංසක ,නැති බැරි ජනතාවය. කළුතර දිස්ත්‍ර්‍රික්කයේ, පාලින්ද නුවර “පැළෑද රජමහා විහාර උදාගම” ලෙස යෝජනා කර පවුල්  52 කට ඉඩම් කට්ටි ලබාදි,  නිවස ණය ආධාර  ක්‍රමක් ක්‍රියාත්මකවී තිබියදී  රටේ පාලන බලය මාරුවීමෙන් අමාරුවේ…

ranil

සෙලන්දිවා ගැන අගමැති රටට කරුණු කිව යුතුයි

කොළඹ නගරයේ දේපොළ කීපයක අයිතිය පැවරීමට යන බව කියන සෙලන්දිවා ආයතනය ගැන කරුණු කිසිවක් රටට හෙළි කර නැති හෙයින් ඒ පිළිබඳව අගමැතිවරයා පාර්ලිමේන්තුවට විස්තරයක් කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය. අදාළ රාජ්‍ය ඇමැතිවරයා හෝ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ඉන් පසු පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න විමසා…

online

ඔන්ලයින් අධ්‍යාපනයට පෞද්ගලික රූපවාහිනී සහාය නෑ

ඔන්ලයින් අධ්‍යාපනය සඳහා සහාය දීමට එකම එක පෞද්ගලික රූපවාහිනි නාලිකාවක්වත් කැමති වූයේ නැතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ,විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය. රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

borinjonson
|

බ්‍රිතාන්‍ය කොවිඩ් වසංගතයට එරෙහි සීමා ලිහිල් කිරීමට සැරසේ

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එංගලන්තයේ දැනට පවතින කොවිඩ් සීමාවන් ඉවත් කිරීම  සඳහා රජයේ සැලසුම් ඉදිරිපත් කිරීමට සූදානමින් පසු වේ. මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ නීති, සමාජ දුරස්ථ භාවය පිළිබඳ නීති සහ නිවසේ සිට වැඩ කිරීම සඳහා වූ මඟ පෙන්වීම් මෙහිදී සංශෝධනය කිරීමට නියමිත  ය. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට මෙම සංශෝධනයන් එළඹෙන ජුලි 19 වනදා සිට…

නිවුස් රූම් තුළ නිහඬ අපරාධ
| |

නිවුස් රූම් තුළ නිහඬ අපරාධ

“පපුව දිහා බලා ඉන්නවා. කොටට ඇඳන් ආවොත් කකුල් බලනවා, පස්ස බලනවා. නොදන්න තාලෙට පස්සට අත තියනවා…” ඉහත දැක්වෙන්නේ තරුණියකට මහමග බස් රථයක හෝ දුම්රියකදී සිදු වූ ලිංගික හිංසනයක් නොවේ. මේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති අංශය (නිවුස් රූම්) තුළදී මාධ්‍යවේදිනියක් මුහුණ දුන් අත්දැකීමකි. “ගෙදර ගිහාම රෑ තිස්සේ මැසේජ් එවනවා. ඇඳන් ඉන්නේ මොකක්ද අහනවා. ෆොටෝස් එවන්න…

කැටගොඩ යයි බැසිල් එයි
|

කැටගොඩ යයි බැසිල් එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන්නේය. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු…

පාසල් ළමුන්ට රචනා තරඟයක්!
|

පාසල් ළමුන්ට රචනා තරඟයක්!

රාජ්‍ය භාෂා සතිය –  2021 යෙදී ඇත්තේ ජුලි මාසයේ පළමු සතියේය. මේ රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය එක්ව පාසල් සිසු සිසුවියන් අතර රචනා තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත. මෙම  රචනා තරඟය සදහා නිර්මාණ  සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැක. තරඟය කනිෂ්ඨ (6-9 ශ්‍රේණි) සහ ජ්‍යෙෂ්ඨ…

පොහොර ලබාදෙන ලෙස ඉල්ලා දැවැන්ත විරෝධතාවක්
|

පොහොර ලබාදෙන ලෙස ඉල්ලා දැවැන්ත විරෝධතාවක්

මෙරට ගොවින්ගේ අවශ්‍යතාවක් වන රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීහු පිරිසක් අනුරාධපුර නගරයේදී දැවැන්ත විරෝධතාවක නිරත වූහ. පොහොර නොමැතිවීම හේතුවෙන් වගාවන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව හා ඇතැම් වගාවන් වල අස්වැන්න නොමැති වී ඇති බව කියමින් ගොවින් දහසකට ආසන්න පිරිසක් විරෝධතාවට එක්ව සිටියහ. මෙම විරෝධතාවයට ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද හිටපු පළාත් සභා…