aurwedaya
| |

ආයුර්වේදය ඉන්දියාවෙන් “ඉම්පෝට්” කරපු එකක් කියමින් බක බක ගාන්නේ ළිං මැඩියෝ!

ආයුර්වේදය කියන්නේ සාමාන්‍ය දැනුම් පථයක ඉඳලා දාර්ශනික චින්තාවක් දක්වා පුළුල් බුද්ධි පාරාසයක් දක්වා පැතිරුණු විෂය පථයක්.ආයුර්වේදය කියන්නේ ඉන්දියාවේ වෙදකම කියල හිතන මොන්ටිසෝරි සෙට් එකක් දැන් ඉන්නවා.මේ අය පොත පත කියවල නැහැ. මේ බුද්ධිහීන බකපඬියො හැමතිස්සෙම හිතන්නේ ළිං මැඩියෝ වගේ. උන් බක බක ගාන කොට ඒවා අපි පිළිගන්න ඕනේ කියල උන් හිතනවා. ඒ වුණාට කිසිම මතයක්…

corona

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 6306 දක්වා ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයන් 76 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගනන 6306 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා 22වන දින ලැබිමත් සමග මෙම…

winestores
|

පොසොන් සතිය තුල සුරාසැල් විවෘත කිරීම දැඩි අප්‍රසාදයට ලක්වෙයි

සංචරන සීමා ලිහිල්වීමේ දිනය සමග පොසොන් සතිය ආරම්භවි තිබියදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් විවෘත කිරීමට කටයුතු කළ අනුරාධපුර මහ දිසාපතිවරයා හා පොසොන් කමිටුවේ සභාපතිවරයා වන ආර්.එම් වන්නිනායක මහතාට සිය දැඩි අප්‍රසාදය පලකරනා බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාන්න ඊයේ (21) සංවේගයෙන් යුතුව පැවසූහ. මසකට ආසන්න කාලයක් පැවති සංචරන සීමා ලිහිල් කිරිමත් සමගම…

aresst
|

නඩු 15ක් ඇති කොල්ලකරුවෙක් අල්ලයි

මහමග ගමන් කරනා කාන්තාවන්ගේ මුදල් ඇතුළු වටිනා දේ සහිත අත්බෑගයන් කොල්ල කෑමේ නිරතවූ දිවයිනේ ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම් නිසා නඩු 15ක ප්‍රමාණයකට අධිකරණය හමුවේ පෙනී සිටින මතට ඇබ්බැහිවි සිටින දෙදරු පියෙකු හා ඔහුගේ සහයකයා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක තුන නිලධාරින් විසින් (21දා)සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර නොච්චියාගම…

ඔත්තුවක් දී වැඩ වැරදුන හැටි
|

ඔත්තුවක් දී වැඩ වැරදුන හැටි

කසිප්පු ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් උරනව සිටි ජාවාරම්කරුවන් පිරිසක් සහෝදරයන් දෙදෙනෙකුට කඩුවකින් කොටා ඔවුන් ගමන් කළ ලොරි රථය ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසියේ අපරාධ විමර්ශන අංශය (21දා) රාත්‍රීයේ පරික්ෂණ ආරම්භකර තිබේ. පරසන්ගස්වැව පොලිස්වසමේ දොරමඩලාව විහාරස්ථානයට හැරෙනා මාවතතේදි ලොරි රථයේ ගමන් කළ අයියාට හා මල්ලීම කඩු ප්‍රහාරය එල්ලවි තිබෙනා බවත් කඩු ප්‍රහාරයෙන්…

dabulla-arthika-madyasthanaya

දඹුල්ලේ එළවළු තොග මිල ගිනි ගණන්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග  ලැබෙන එළවළු ප්‍රමාණය ද ,මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන්  විශාල වශයෙන් පැමිණීමත් සමග  එළවළු මිල ද වෙනදාට වඩා  විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. ලැබෙන  එළවළු ප්‍රමාණයට අධික ඉල්ලුමක් පැවතීමත් සමග ඉහල  මිලක් ලැබෙන බව ව්‍යාපාරිකයෝ  පවසති . ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 21  දින පෙරවරුව වන විට කිලෝවක…

දරුණු “ඩෙල්ටා” ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයක

දරුණු “ඩෙල්ටා” ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයක

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මෙවැනි තත්ත්වයක් වාර්තා වන සෑම අවස්ථාවක දීම අදාළ පියවර ගැනීමට වසංගත රෝග විද්‍යා ඒකකය කටයුතු කරමින් සිටින බවයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. එවැනි ආසාදිතයෙක් හමුවු…

සෞඛ්‍ය උපදෙස් නොතකා නගරයට අති විශාල ජනකායක්

සෞඛ්‍ය උපදෙස් නොතකා නගරයට අති විශාල ජනකායක්

සංචරන සීමා ලිහිල්වීමත් සමග නගරයට අති විශාල ජනකායක් පැමිණි අතර නගරයේ දැඩි රථවාහන තදබදයක් දැකගැනීමට හැකිවිය. වෙළදසැල් කඩ සාප්පු බොහොමයක ජනතාව පිරී ඉතිරි ගිය අතර සංචරන සීමා ලිහිල් කිරිමේදි පිළිපැදිය යුතු ක්‍රම උපායන් කිසිවක් දක්නට නොලැබුණි. බොහොමයක් වෙළදසැල් හිමියන් කියා සිටියේ වෙළදසැල් ඖෂධ හල් ඇතුළු වෙළද ස්ථාන විවෘත කළ සැනින් අවුරුදු ආවා මෙන් විශාල ජනතාවක්…

mathpanhal

මත්පැන් ගන්න විශාල පිරිසක් දිගු පෝලිම්වල

පනවා තිබු සංචරණ සිමා නිතිය ඉවත් කිරිමෙන් අනතුරුව හැටන් ඇතුළු වතුකරයේ සියළුම නගර වල වෙලදසැල් විවෘත කිරිමට වෙලදසැල් හිමියන් කටයුතු කරනු ලැබුවා. සංචරණ සිමා ඉවත් කිරිමත් සමග වසා දමා තිබු රටබිම මත්පැන්සැල්වල තබා තිබු මුද්‍රා ඉවත් කර එම අලෙවිසැල් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන ලෙස හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් දැඩි…

kg

මිලියන 52 ක කේරළ ගංජා අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ  සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් තවත් කේරල ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික…