police

කැලණිය ක‍්‍රයිම් ඕ.අයි.සී.ට මරණ තර්ජන

වැඩ තහනමට ලක්ව සිටින කැලණිය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ලින්ටන් ද සිල්වා මහතාට ජංගම දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ලවන හෙයින් ජීවිත ආරක්ෂාව පතා ලින්ටන් මහතා ඉකුත් 02 දා මිනුවන්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. ‘‘උඹේ නිල ඇඳුම ගැළවුණා. දැන් උඹ ගාව අවි නෑ. අපි ගාව ඕනෑ තරම් අවි තියෙනවා. බලපන් උඹටයි,…

ice

මීරිගමට විනාඩි 15ක අයිස් වැස්සක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ අධික වර්ෂාවක් පතිත විය. එම අයහපත් කාලගුණ තත්වයත් සමග මීරිගම ඇතුළු ඒ ආසන්න ප්‍රදේශ කිහිපයක අයිස් වැසි තත්ත්වයක් දක්නට ලැබුණි. මීරිගම , බෝතලේ, සුදුකන්ද , කාමරන්කාව ආදි ප්‍රදේශවලින් මේ අයිස් වර්ෂාව පිළිබඳ වාර්තා විය. විනාඩි 15කට ආසන්න කාලයක් මෙම වර්ෂා තත්ත්වය පැවති බව සදහන්.

රථවාහන පොලිසිය ඩිජිටල් වෙයි

රථවාහන පොලිසිය ඩිජිටල් වෙයි

රථවාහන පොලිසිය ඩිජිටල්කරණය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත. අවිධිමත් රථවාහන භාවිතය, මාර්ග අනතුරු, මරණ, තුවාලවීම් සහ රෝහල්ගත කිරීම්, අක්‍රමවත් සහ නොසැලකිලිමත් රිය පැදවීම්, මංතීරු නීති හා මාර්ග සංඥා නොසලකාහැරීම්, මහාමාර්ග අසල වාහන නතර කිරීම් වැනි රථවාහන හැසිරවීම පාලනය හා කළමනාකරණය කිරීමේදී සන්නිවේදනය විධිමත් කිරීම් සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රම හා නව උපකරණ හඳුන්වාදීමට නියමිතය….

එදා මෙන් අදත් දෂ්කම් පාන ක්‍රිකට් වලට ආදරය කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට තවත් විශිෂ්ඨ ජයක්
|

එදා මෙන් අදත් දෂ්කම් පාන ක්‍රිකට් වලට ආදරය කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට තවත් විශිෂ්ඨ ජයක්

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 9ක අති විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත්විය. මෙය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලැබූ තුන්වැනි ජයග්‍රහණයයි. ඉන්දියාවේ රායිපූර්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක ටී.එම්. ඩිල්ෂාන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. තරගයේ පළමුවෙන්…

death

රැස්විමකදි පුද්ගලයකු ඇද වැටී මරුට

මස්කෙළිය හිංදු කෝවිලක රැස්විමකට සහාභාගිව සිටි පුද්ගලයකු හදිසියේ මිය ගොස් ඇති අතර පසුව කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි ඔහු කොවිඩ් ආසාදිතයකු බවට අනාවරණයවි ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මස්කෙළිය හිංදු කෝවිලේ බාර කාර මණ්ඩලයේ රැස්විමක් 06වන දින එම කෝවිලේදි පවත්වා…

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. “රටකි – දැයකි – ලොවකි ඇය” යන්න මෙවර එහි තේමාවයි. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අද පෙරවරුවේ බේරුවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් ඇයගේ සතිය නමින් දින 7ක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවේ. මේ අතර ජාත්‍යන්තර කාන්තා…

සුලගක් කල හදියක්

සුලගක් කල හදියක්

දික්ඔය බටල්ගල ඉහල කොටසට  හමාගිය සුලගක් හේතුවෙන් එහි නිවාස 23කට පමණ හානි සිදුව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ 07වන දින සවස් කාලයේ හදිසියේ හමා ගිය සුලගක් හේතුවෙන් තම නිවාසවල වහලවල්වල සෙවලි තහඩු ගසා ගෙන ගිය බවත්ය. එමෙන්ම එම සුලග හේතුවෙන් එම වතුයායේ ගසක් කඩා වැටිමෙන්ද එක් නිවසකට අර්ධ හානි සිදුව ඇති…

oshan
|

විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය කඩුළු 3කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායමට හැකි විය. ඇන්ටිගුවාහි කූලිප් ක්‍රීඩංගණයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු 131 ක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් නොදැවී…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු එන්නත් තොගය ලංකාවට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු එන්නත් තොගය ලංකාවට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට  පිරිනමන පළමු එන්නත් තොගය ලෙස  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 264,000 ක් අද (07) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන පැමිණියේය . මෙම එන්නත් තොගය භාර ගැනීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා , වසංගත රෝග සහ…

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල⁣ට අති විශිෂ්ට ජයක්
|

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල⁣ට අති විශිෂ්ට ජයක්

බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමි විය. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තිලකරත්න දිල්ෂාන් විසින් මෙහෙයවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බ්‍රයන් ලාරා විසින් මෙහෙයවනු ලැබිණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු…