ප්ලාස්ටික් වර්ග හයක් තහනම් වෙයි

ප්ලාස්ටික් වර්ග හයක් තහනම් වෙයි

දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06ක් තහනම් කිරීමට අනුමැතිය ලැබිලා තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ…

සුනාමි ව්‍යසනයට වසර 16ක්

සුනාමි ව්‍යසනයට වසර 16ක්

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදුවූ සුනාමි ව්‍යසනයට අදට වසර 16ක්. මෙම සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් අතුරුදන් විය. එදින උඳුවප් පුර පසළොස්වක පෙහෝ දිනය වූ බැවින් බෞද්ධ සැහැදැවතුන් බොහෝ දෙනා සිටියේ ආගමික වතාවත්වල නිරත වෙමින්. 2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම…

පහේ කල්ලියේ 04ක් අත්අඩංගුවට

පහේ කල්ලියේ 04ක් අත්අඩංගුවට

කාලයක් තිස්සේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදු කළ තරුණයන් හතර දෙනකු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. පහේ කල්ලිය නමින් හඳුන්වන මේ අපරාධකරුවන් කණ්ඩායම මුදල් වැය කරමින් මෙහෙයවා ඇත්තේ මොනරාගල පාලාරුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. සැකකරුවන් මීට මාස කිහිපයකට ඉහතදී ගෝනගංආර ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී දරුවාට…

පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් නිරෝධානයට

පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් නිරෝධානයට

හැටන් දික්ඔය නගර සභාවේ කොවිඩ් ආසාදිතවු නාගරික මංත්‍රිවරයා සමග උපන් දින සාදයකට එක්වු එම නගර සභාවේ උප සභාපති  ලේකම් ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් අට දෙනකු ඇතුළු පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්නන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ…

gajamuthu

ගජමුතු විකිණිමට උත්සහ කළ පස් දෙනෙකු අත්අඩංගුවට

දළ ඇතෙකුගේ බව කියන ගජමුතු දෙකක් රුපියල් කෝටි පහක මුදලකට පොලිස් උපාය දූතයෙකුට විකිණිමට උත්සහ කළ ගොවිජන සේවා කෘෂිකර්ම පර්යේෂන නිෂ්පාදන සහකාර නිලධාරියෙකු යුද හමුදා සෙබළෙකු ඇතුළු පස් දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් කැබ් රථයක් සමග සැකපිට  අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර් ශන…

closed walkatha

වටවලත් ඇගලුම් කම්හලක් වැසෙයි

වටවල ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමු විමත් සමග එම ඇගලුම් කම්හල දින හතරකට වසා දැමිමට පියවර ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. පසු ගිනක එම ඇගලුම් කම්හලින් එක් කොවිඩ් ආසාදිතයකු හමු විමෙන් පසු ඔහුගේ ලගම ආශ්‍රියන් හැට දෙනකු ස්වයං නිරෝධානයට ලක්කර පි. සි. ආර්. පරික්ෂාවන්…

lockdown news today

පොලිස් බලප්‍රදේශ 03ක් හුදෙකලා කරයි

අවිස්සාවේල්ල, කොස්ගම, රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශ සඳහා හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

නත්තල් සීයා සුවෙන්. පමා වී හෝ පැමිණේවි
|

නත්තල් සීයා සුවෙන්. පමා වී හෝ පැමිණේවි

“අපි නත්තල් සීයාට කතාකළා. ඔහු සුවෙන්. අනිවාර්යයෙන් ම ඔහු දරුවන්ට තෑගි අරන් ඒවි.” ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර නත්තල වෙනුවෙන් දරුවන්ට දුන් උපදේශන පණිවුඩය මෙන්න.

surasal

අද(25) දිනයේ සුරාසැල් වැසේ

නත්තල් දිනය වෙනුවෙන් දිවයිනේ සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. කෙසේවෙතත් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන…

මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් වෙයි

මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් වෙයි

මිහින්තලය ප්‍රාදේශිය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරින් රාජකාරි කටයුතු කරනා ආකාරය පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව හා තර්ජනාත්මකව ලේකම්තුමා වරද්ද ගන්න එපා යනුවෙන් මිහින්තලා ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීරයෙකු පැවසීමත් සමග මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් තත්වයට පත්විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා සැළසුම් කමිටු රැස්වීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ…