unp
|

යු.ඇන්.පී ව්‍යළුස්ථාව උල්ලංඝනය කළ අයට එරෙහි පරික්ෂණ යලි අරඹයි

සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට තරඟ කළ සහ එම පක්ෂයේ සාමාජිකත්වය ගත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව)එක්වූ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහි  සියලු විනය පරීක්ෂණ යළි එක්සත්  ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇත. ජාතික පක්ෂය මෙම තීරණයට එළැඹි ඇත්තේ  එජාප නීති අංශය  පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ…

බස්නාහිරින් පිටව යන අයට අද සිට Antigen පරීක්ෂණ

බස්නාහිරින් පිටව යන අයට අද සිට Antigen පරීක්ෂණ

අද (18) සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු Antigen පරීක්ෂණ සිදු කරන බව කොඩිව් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා පැවසුවේ, ඒ සඳහා ජංගම Antigen පරීක්ෂක ස්ථාන යොදවා ඇති බවයි. එක් පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිත බවට තහවුරු අදාළ රථයේ සිටින සියලු දෙනා…

bus

බස් රථවල සිදු කරන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් අවදානමක්

ජංගම වෙලදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් බස් රථවල සිදු කරන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් අවදානමක් පවතින බව  බස් මගින් පිරිසක්ද පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ සමහර ජංගම වෙලදුන් සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව සිදු කරනු ලබන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් පැතිරයාමේ අවදානමක් පවතින බවත්ය. කොවිඩ් හේතුවෙන් බස් රථවල ජංගම වෙලදාම්…

law

එකම පවුලේ පස් දෙනකුට මරණ දණ්ඩනය

2009 වර්ෂයේ දී අතුරුගිරිය පොලිස් වසමේ හෝමාගම හබරකඩ ප්‍රදේශයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී එකම පවුලේ පස් දෙනකුට මරණ දණ්ඩනය නියම කරන බව හෝමාගම අධිකරණයේ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. ප්‍රන්සිස් රත්නසේකර්ලාගේ ඉසංග සමීර සිල්වා නැමැති තරුණයෙකුට 2009 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වන දින  පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ…

අඹගමුව කොවිඩ් ආසාදිතයන් ගණන 143 දක්වා ඉහලට

අඹගමුව කොවිඩ් ආසාදිතයන් ගණන 143 දක්වා ඉහලට

අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ බගතුළුවෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගණන 143 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. කලුගල පොලිස් මාර්ග බාධකය අසලදි සිදුකරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂනවලදි කොවිඩ් 19 ආසාදිතයන් අට දෙනකු (08) හදුනා ගත් බවත් එම තත්වයන් මත…

විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය දෙගුණ කිරිමට යයි

විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය දෙගුණ කිරිමට යයි

“ රටේ බොහෝමයක් අධිකරණයන් තුළ විනිසුරුවරුන්ට අසීමට, දැරීමට නොහැකි තරම් නඩු ප්‍රමාණයක් ගොඩගැසි තිබෙනවා. එම නිසා අධිකරණවල භෞතික සම්පත් වැඩි දියුණුකර දැනට සිටින විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය දෙගුණ කිරිමට බලාපොරොත්තුවනවා.“ යයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා  මතුගමදී කිවේය. හරිත පුරවර වැඩසටහන යටතේ මතුගම නගරය සංවර්ධනය කිරීමේදි මතුගම අධිකරණ භූමියේ සිදුකලයුතු වෙනස්කම් හා ඉඩ පහසුකම් ඇතිකිරීම පිලිබද සොයා…

කොරෝනා බවට සැක පැනගිය රෝගියෙක් අල්ලයි

කොරෝනා බවට සැක පැනගිය රෝගියෙක් අල්ලයි

කොවිඩ් 19 වෛරස් රෝග ලක්ෂන සමග අනුරාධපුර ජයවැව ග්‍රාමිය රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි පුද්ගලයෙකු රෝහලේ වෛද්‍යවරයා විසින් වැඩිදුර පරීක්ෂණ සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට සූදානම්වූ අවස්ථාවේදී සැකකාර රෝගියා වෛද්‍යවරයාගෙන් මිදි පලායමින් සිටියදි වෛද්‍යවරයාත් ඔහු පසුපස පන්නා ගෙන ගොස් පොලීසියේ සහාය ඇතිව අල්ලා ගැනීමට ඊයේ (15දා) සවස සමත්වි තිබේ. බන්ධනාගාර ගතව සිට ඇප නියමවී දින කීපයකට…

rt-pcr

දික්ඔයට පැමිණෙන පිටස්තරයින්ට පි. සි. ආර්. පරික්ෂණ

පිටස්තර ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයන් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 වසංගත තත්වයෙන් මුදා ගැනිම සදහා පිටස්තර…

Supreme Court

ශ්‍රේෂ්ඨාධිකරණ අබලි ගබඩාවේ ගින්න සාර්ථකව මැඬපවත්වයි

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි අබලි භාණ්ඩ ගබඩාවේ ඊයේ (15) සවස ඇති වූ හදිසි ගින්න මැඬපැවැත්වීමට ආරක්ෂක අංශවලට හැකි විය. මෙම ගින්න හේතුවෙන් අධිකරණ සංකීර්ණයේ කාර්යාලයකට හෝ ලිපිගොනුවකට කිසිදු හානියක් සිදු වී නැති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්න මහතා පැවැසීය. මෙම අබලි භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහලේ…

isolated areas in colombo

තවත් ප්‍රදේශ 02ක් හුදෙකලා කරයි

පානදුර, තොටවත්ත සහ මොණරාගල, බඩල්කුඹුර, අළුපොත යන ප්‍රදේශ හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා විමත් සමග මෙම පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටින්නේ.