අපේ දේශපාලනය සතර මහා අගතීන්ට එරෙහි දේශපාලනයක්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනය ඡන්ද, ද්වේශ, භය, මෝහ යන සතර මහා අගතීන්ට එරෙහි දේශපාලනයක් බව පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පවසයි. අනෙකුත් අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ මැතිවරණය වෙනුවෙන් ජන සමාජයේ අගතීන් ඇවිලුවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම අගතීන්ට එරෙහි දේශපාලනය සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇති බව පුබුදු ජයගොඩ සහෝදරයා පැවසුවේ ගනේමුල්ල නගරයේ පැවති රැස්වීමකදීය. එහිදී…