ජනපතිධුර කාලයේ අවසන් සංචාරයට මෛත්‍රි ජපානයට

ජනපතිධුර කාලයේ අවසන් සංචාරයට මෛත්‍රි ජපානයට

තෙදින සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද(21)   ජපානය බලා පිටත්ව ගොස් තිබේ. අළුයම 01 .10ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුලු  21 දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් මෙම ජපාන සංචාරය සඳහා ලිටත්ව ගොස් තිබේ. හෙට (22) පැවැත්වෙන ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය…

ගෝඨාභයට රට භාර දෙනවා කියන්නේ නරියන්නට කුකුලූන් බාර දුන්නා වගේ

ගෝඨාභයට රට භාර දෙනවා කියන්නේ නරියන්නට කුකුලූන් බාර දුන්නා වගේ

යුධ හමුදා මුලස්ථානය විකිණු ගෝඨාභය රාජපක්ෂට ජාතික ආරක්ෂාව බාර දෙනවා කියන්නේ නරියන්ට කුකුලන් බාර දුන්නා වගේ යැයි කොමියුනිස්ට් පක්ෂයේ හිටපු දේශපාලන මණ්ඩල සභික, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී රාජා උස්වැටකෙයියාව මහතා පවසයි. පවුල් පාලනයකට නායකත්වය දෙන ගොඨාභය රාජපක්ෂ මහතා අද නවීන තාක්ෂණයෙන් යුත් දේශයක් ඇති කිරිමට කථා කරන බවත් නමුත් රදල වැඩවසම් පාලකයන්ට කිසිදිනෙක නවීන තාක්ෂණයත්…

සත්කාර ජපානය පරදවා දකුණු අප්‍රිකාව අවසන් පූර්ව තරගයට  
|

සත්කාර ජපානය පරදවා දකුණු අප්‍රිකාව අවසන් පූර්ව තරගයට  

රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ  (20) සමත් විය. ටෝකියෝ නුවර දී පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 26-3 කින් සත්කාරක ජපානය පරාජය කිරීමට සමත් වූහ. සත්කාරක ජපානය ලැබූ මෙම පරාජයත් සමඟ ජපානයේ ලෝක කුසලාන ගමන ඉන්  නතර විය. ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ දකුණු අප්‍රිකාව…

“ඉහළ සාමාර්ථයක් ඕන නම් කාමරේට එන්න” කථිකාචාර්යවරයකුගෙන් යෝජනාවක්
|

“ඉහළ සාමාර්ථයක් ඕන නම් කාමරේට එන්න” කථිකාචාර්යවරයකුගෙන් යෝජනාවක්

සරසවි ශිෂ්‍යාවක ලෙස පෙනී සිටි බීබීසී මාධ්‍යවේදිනියකට කථිකාචාර්යවරයකු විසින් ලිංගික හිරිහැර සිදු කරනු ලැබීම සහ ඔහු සතු බලය පාවිච්චි කරමින් තමා සමඟ ලිංගිකව එක්වෙන ලෙස ඇයට යෝජනා කරනු ලබන ආකාරය රහසිගතව පටිගත කරනු ලැබීමෙන් අනතුරුව නයිජීරියාවේ ‘ලේගොස්’ සරසවිය එම කථිකාචාර්යවරයාගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ. වැඩ තහනමට ලක්වූ ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු (Boniface Igbeneghu) “ෆොර්ස්ක්වයාර්” නම්…

හමුදාපති යොදා දැන්වීම් පලකල වගකිවයුත්තන්ට එරෙහිව වහා පියවර ගන්න – කුසල්

හමුදාපති යොදා දැන්වීම් පලකල වගකිවයුත්තන්ට එරෙහිව වහා පියවර ගන්න – කුසල්

පොදු ජන පෙරමුණ විසින් ගෝඨාබය රජපක්ෂ මහතාට සහාය පලකරමින් වර්තමාන යුධහමුදාපති වරයාගේ ඡායාරෑපයක් සහිත දැන්වීමක් පලකිරීම නිසා විශාල සාකච්ඡාවක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒම දැන්වීම සම්බන්ධව අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති කියා සිටියේ ඒය වැරදි ක්‍රියාවක් බවයි. ඒවැනි වැරදි ක්‍රියාවක් සිදුව ඇති නම් ඒ් සම්බන්ධව නීතිමය පියවර ගැනීමත් මැතිවරණ කොමිසමේ රාජකාරියක් වුත් මෙතෙක්…

ලංකාවේ මැතිවරණ නීති දශක 3කට වඩා පැරණියි

ලංකාවේ මැතිවරණ නීති දශක 3කට වඩා පැරණියි

මේ වසරේ නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිතව ඇත්තේ 08 වැනි ජනපතිවරණයයි. ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 07 වන දින සිදු වූ අතර එහිදී මෙවර අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත්තේ මෙවර ජනපතිවරණය සඳහා කෝටි 500ක මුදලක් වැය වනු ඇති බවද එය අපේක්ෂා කළ මුදලට වඩා තවත් රුපියල් කෝටි…

නව ජනපතිට අගමැති වෙනස් කළ හැකිද ?

නව ජනපතිට අගමැති වෙනස් කළ හැකිද ?

තමා ජනාධිපතිධූරයේ දිවුරුම් දුන් වහාම අගමැතිවරයා වෙනස්කර නව කැබිනට් මණ්ඩලයක් පත්කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ප‍්‍රකාශ කර තිබුනි. මේ සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාද ප‍්‍රකාශ කර තිබුනේ 2015 දී සිදු වූ ආකාරයට අගමැතිවරයා ඇතුලූ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව සිදු කරන බවයි. නමුත් මේ සම්බන්ධව අදහස් දක්වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීති විශාරදයින් පෙන්වා දෙන්නේ…

තීන්දුව අධ්‍යයනය කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – තේනුවර

තීන්දුව අධ්‍යයනය කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – තේනුවර

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය සම්බන්ධ අභියාචනාධිකරණ නඩු තීන්දුව අධ්‍යයනයෙන් පසුව හැකි ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට අදාල පෙත්සම් කරුවන්ගේ නීතිඥ මණ්ඩලයක් විසින් අවශ්‍ය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ගෝඨභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන අය විසින් අභියාචනාධිකරණයට…

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 62ක් මරුට
|

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 62ක් මරුට

ඉස්ලාම් ජනයා අනිවාර්යයයෙන් පල්ලියට වැඳුම් පිදුම් කිරීම සඳහා යන සිකුරාදා දින එනම් ඊයේ (ඔක්තෝබර් 18) ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මේ වන විට බැතිමතුන් 62ක් මිය ගොස් තිබේ. තුවාල කරුවන් පිරිස ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි වාර්තා වේ. සියලු ඉස්ලාම් බැතිමතුන් සිකුරාදා දින පල්ලියේ වැඳුම් පිදුම් කිරීම සඳහා සහභාගී වන බැවින් මෙම ප්‍රහාරය…

රදගුරු අතින් දූෂණය වූ කන්‍යා සහෝදරියට පිහිටක් නැහැ
|

රදගුරු අතින් දූෂණය වූ කන්‍යා සහෝදරියට පිහිටක් නැහැ

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ “ෆ්‍රැන්සිස්කානු ක්ලැරිස්ට්”කිතුනු නිකායට (FCC)අයත් ලුසී කලප්පුරා(Lucy Kalappura) නම් කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට (Franco Mulakkal) එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ආගමික සභාවෙන් නෙරපා හැර තිබේ. ලුසී කලප්පුරා 2014 සහ 2016 අතර කාලය ඇතුළත රදගුරු මුලක්කාල් තමා කිහිප වතාවක් දූෂණය කළ බවට කන්‍යා සහෝදරිය චෝදනා කළ අතර එම චෝදනා මත ඔහු අත්අඩංගුවට…