මුස්ලිම් ජනයාට අම්බානට කන්න වෙන බව අලි සබ්‍රි කියයි.
ගෝටාභය රාජපක්ෂ මහතාගේ ගම් මට්ටමේ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධීපති නීතිඥ අලි සබ්‍රි මහතා සිදු කරන ලද ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් තිබේ. එහිදී රැස්ව සිටින මුස්ලිම් ජනයාට පවසන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා සිංහල ජනයාගේ ඡන්දයෙන් ජයග්‍රහණයෙන් කරන බවත් එහි කොටස්කරුවන් බවට මුස්ලිම් ජනයා පත් නොවුනහොත් ඔවුන්ට අම්බානකට කන්න වෙන බවයි. එතුමා මේ …