අවුරුදු 31ක දීර්ඝ නඩු විභාගයක් අවසානයේ ලැබුණ නියෝගය

අවුරුදු 31ක දීර්ඝ නඩු විභාගයක් අවසානයේ ලැබුණ නියෝගය

පුද්ගල ඝාතනයකට චෝදනා එල්ල වූ තිදෙනෙකුට කළුතර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත. එම නඩු විභාගයේ තීන්දුව කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ලබා දුන්නේ ය. එමෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේ ය. 1992 වර්ෂයේ දී මීගමවත්ත ජනපදය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නවුන්තුදුව ප්‍රදේශයේ දී පොලු මුගුරුවලින්…

ඉරානයේ කාන්තා හඬකට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වෙයි!
|

ඉරානයේ කාන්තා හඬකට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වෙයි!

සිරගතව සිටින ඉරාන කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගේස් මොහොමඩි 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනාගෙන ඇත. “ඉරානයේ කාන්තා හිංසනයට එරෙහි සටන සහ මානව හිමිකම් සහ සැමට නිදහස ප්‍රවර්ධනය කිරීමට ඇය කළ සටන” වෙනුවෙන් 51 හැවිරිදි ඇයට මෙම සම්මානය පිරිනමනු ලැබීය. මෙම සම්මානය ඉරානය වෙනස් කොට සැලකීමට සහ කාන්තා හිංසනයට එරෙහිව පෙනී සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාව…

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ

ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය. උක්ත වාර්තාවට…

දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී  සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය
|

දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය

රටේම අවධානයට යොමු වූ බස් රථ 58ක් පොලිස් රථවාහන කොට්ඨාශය විසින් දැඩිලෙස අවවාද කර මුදාහැර තිබෙනවා. ඒ අනතුරුදායක ලෙස මාර්ගවල ගමන් කිරිමත් සමග‍යි. ඒ ජනතාව විසින් සිදුකර තිබූ පැමිණිලිවලට අනුවයි. මෙම බස් රථ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වඩා කතාබහට ලක්වන දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ ද තිබී…

විදුලි බිල දකුණු ආසියානු වාර්තාවක් අභියස
|

විදුලි බිල දකුණු ආසියානු වාර්තාවක් අභියස

යෝජිත විදුලිබිල වැඩි වීම සිදු වුවහොත් ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට බවට පත් වන බව බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රටවල් අතර තෙවැනි ස්ථානයේ පසු වන බවයි. විදුලි නිෂ්පාදන මිල අවම කිරීම සඳහා කඩිනමින් නව ක්‍රමවේදයක්…

ATA අයිතිවාසිකම් සීමාවට ලක් කරයිද?
|

ATA අයිතිවාසිකම් සීමාවට ලක් කරයිද?

රජය විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව සැප්තැම්බර් 25 වැනි දින කොළඹ ජානකී හෝටලයේදී සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මෙම පනත මුලින්ම ඉදිරිපත් කළේ මාර්තු මාසයේදී නමුත් පසුව සිවිල් සමාජයේ විරෝධය හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලදී. මේ සඳහා තම අදහස් ඉදිරිපත් කිරීමට…

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න එපා
|

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න එපා

ශ්‍රී ලංකාවේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් සදහන් කරයි. රට තුළ සාමකාමී විරෝධතා මගින් හා කළා නිර්මාණ ඔස්සේ සිදු කරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදුවිය හැකි බවද ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් සදහන් කරයි. ලංකාවේ ආර්ථික හා…

ජීවිතය ඉල්ලන දරු පවුලක්
| |

ජීවිතය ඉල්ලන දරු පවුලක්

වන අලි ප්‍රහාරයකින් පාඩික්ගම ගම්මානයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී දරුවන් සමග අසරණ වූ දෙමව්පියෝ ගසක් උඩ පිහිටි පැලක සිටින පුවතක් අපට මැදවච්චියෙන් වාර්තා විය. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 54 හිරල්ලුගම වසමේ මෙම පාඩික්ගම ගම්මානය පිහිටා ඇත. ගොවිතැන මූලික ජීවනෝපාය වූ මෙම ගම්මානය දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් සිටින ගම්මානයක් බවට මැදවච්චියේ නම් දරා ද…

ආණ්ඩුව සහ වෘත්තීය සමිති ගැටුම් නිසා අපහසුතාවට ලක් වෙන්නෙ දුම්රියේ යන සාමාන්‍ය මිනිස්සු
|

ආණ්ඩුව සහ වෘත්තීය සමිති ගැටුම් නිසා අපහසුතාවට ලක් වෙන්නෙ දුම්රියේ යන සාමාන්‍ය මිනිස්සු

ආණ්ඩුව සහ වෘත්තීය සමිති අතර ගැටුම් නිසා බලගතු අපහසුතාවකට ලක් වන්නේ දුම්රියේ ගමන් කරන සාමාන්‍ය ජනතාව බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පසුගිය දා පොල්ගහවෙල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. දෙපාර්ශවයට ම මේ සම්බන්ධ වගකීමක් පවතින බව ද, හෙතෙම…

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද? – අජිත් පැරකුම් ජයසිංහ

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද? – අජිත් පැරකුම් ජයසිංහ

පාස්කු ප්‍රහාරය ගැන මෙන්ම, යුද සමයේ සිදු වූ යුද අපරාධ, ඝාතන, අතුරුදහන් කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර විමර්යශනයක් සිදු කළ හැකිය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ආරක්ෂක මණ්ඩලය ආදිය එවැනි ජාත්‍යන්තර විමර්ශන සිදුකරන ආයතන වේ. සුඩානය, කොංගෝ, බුරුන්ඩි, මියන්මාරය හා ISIS සම්බන්ධයෙන් එවැනි ජාත්‍යන්තර අපරාධ විමර්ශන සිදු කර ඇතැමුන්ට දඬුවම් හා…