ගෘහස්ථ හිංසනයන් දැනුම්දීම සඳහා දුරකථන අංකයක්
|

ගෘහස්ථ හිංසනයන් දැනුම්දීම සඳහා දුරකථන අංකයක්

ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමට ක්‍රියාත්මක ‘මිතුරු පියස’ ඒකකය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. එම කාර්යාංශය පෙන්වා දෙන්නේ, 070 2 611 111 යන දුරකථන අංකයට ඕනෑම අවස්ථාවක ඇමතීමෙන් ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමේ අවස්ථාව පවතින බවයි. මෙරට සියයට 10ක් පමණ පිරිමි පුද්ගලයින් ද මේ වන විට ගෘහස්ථ…

නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක්
| |

නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක්

නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක් බව ප්‍රොටෙක් සංවිධානයේ සංවිධායකාවක් වන තනුජා දිල්රුක්ෂි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක් කාර්යාලයේදි 12වන දින සවස මානව හිමිකම් දිනයට සමගාමිව පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍ය වෙත මේ බව පැවසු තනුජා දිල්රුක්ෂි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට සියයට…

‘‘බදු සහ වියදම් හැර සෙසු කොන්දේසී ගැන සතුටුයි‘‘

‘‘බදු සහ වියදම් හැර සෙසු කොන්දේසී ගැන සතුටුයි‘‘

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටහනේ බොහෝ කැපවීම් ශ්‍රී ලංකාව බදු සහ වියදම් ඉලක්ක හැර ඉටු කර ඇතැයි ජාතයන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙයි. ආධාර වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්වන බවත් ඒ හේතුවෙන් ශ්‍රී…

ශ්‍රී ලංකාවේ නිහඬ වසංගතය: කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය…
|

ශ්‍රී ලංකාවේ නිහඬ වසංගතය: කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය…

ඉතිහාසයෙන් හා සංස්කෘතියෙන් පොහොසත් ජාතියක් වන ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරය මධ්‍යයේ විචිත්‍රව නැඟී සිටින නමුත්, එහි විචිත්‍රවත් මුහුණුවරට යටින් පැතිරුණු අන්ධකාරයක් පවතී. ලංකාව තුළ පැවතෙන කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය මෙම අන්ධකාරයට හේතු සපයයි. සමාජ සම්මතයන් සහ සංස්කෘතික භාවිතයන් තුළ ගැඹුරින් මුල් බැස ඇති මෙම නිහඬ වසංගතය, එහි ජනගහනයෙන් අඩකගේ එනම් කාන්තාවන් හා ගැහැණු…

ආර්ථික දුෂ්කරතා ළමා අපයෝජන ඉහළ යාමට හේතුවක් UNICEF සංවිධානය කියයි
|

ආර්ථික දුෂ්කරතා ළමා අපයෝජන ඉහළ යාමට හේතුවක් UNICEF සංවිධානය කියයි

ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබුණත් පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ළමා අපයෝජන සිද්ධි වැඩි වීමේ අවදානමක් පවතින බව යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානය ප්‍රකාශ කරයි. වසර ගණනාවක් පැවැති යුද්ධ ගැටුම්, සුනාමි උවදුර, කොවිඩ්-19 වසංගතය සහ වර්තමාන ආර්ථික අර්බුදය ඇතුළු දුෂ්කරතාවන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා රටක් ලෙස මුහුණ දුන් ජාතික ගැටලු කිහිපයකින් ශ්‍රී…

අයවැය යෝජනා ගැන වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමක්
|

අයවැය යෝජනා ගැන වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමක්

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. වෘත්තීය සමිති නායකයන්, ජාතික තරුණ සේවා සභාවේ නියෝජිතයන්, තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් ඊට එක්ව…

අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි!…
|

අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි!…

පසුගිය 8වැනිදා We Have a Dream සාමූහිකය විසින් මෙහෙයවන ලද ‘රාජ්‍ය සේවකයන්ට රු. 20,000ක වැටුප් වැඩි වීමක් ලබාදිය හැකිද? ලබාදිය යුතුද?’ යන මැයෙන් වූ තේමාත්මක සාකච්ඡාව අතරතුර එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් ලංකාවට අයිස්ලන්තය ආදර්ශයට ගත නොහැකිද යන්න පිළිබඳ විමසන ලදි. අයිස්ලන්තය හා ශ්‍රී ලංකාව යනු සංදර්භයන් අතින් සම්පූර්ණයෙන්ම වෙනස්…

අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු
|

අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු

ලෝක ජනගහනයෙන් දහදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවා. පෙරදී වැඩිහිටියන්ට සීමාවූ රෝගයක් වූ දියවැඩියාව අද වන විට කුඩා ළමුන් අතරත් සුලබව දකින්න පුළුවන්. මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව බවට පත්ව තිබෙන්නේ අපගේ වැරැදි ආහාර රටාවයි. එහිදි සෞඛ්‍යයට එතරම් හිත කර නොවන පිටි ආහාර සහ කෘත්‍රිම ආහාර වර්ග නිතර ආහාර වේලට එකතු කර ගැනීම දියවැඩියා රෝගී…

2024 අයවැය යෝජනා
| |

2024 අයවැය යෝජනා

2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,851කි. එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%කි. 1. රාජ්‍ය සේවක වැටුප් රජයේ සේවකයන්ට…

ක්‍රිකට් තහනමේ තිරය පිටුපස කතාව
|

ක්‍රිකට් තහනමේ තිරය පිටුපස කතාව

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බව ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය වාර්තා කරයි. මේ වන විටත් ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මෙම තීරණය ගැනීම සඳහා රැස්වූ කමිටු රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය…