ICCPR ගැටලුව හා සිංහල බෞද්ධ අධිපතිවාදය
|

ICCPR ගැටලුව හා සිංහල බෞද්ධ අධිපතිවාදය

සිංහල බෞද්ධයන් යනු ලංකාවේ බහුතර ප්‍රජාව වන අතර ලොව එකම සිංහල ප්‍රජාව වීම නිසාත්, ඉන්දියාව අසල භූ දේශපාලනික වශයෙන් වැදගත් මර්මස්ථානයක පිහිටි දූපතක වැසියන් වීම නිසාත්, ජාතික වශයෙන් අනාරක්ෂිත හැඟීමක ජීවත් වන ප්‍රජාවක් බව සාධාරණව තේරුම් ගැනීම අවශ්‍යය. සිංහල බෞද්ධයන්ගේ සංරක්ෂණවාදී හා ආක්‍රමණ විෂයෙහි සංවේදී ආරක්ෂණවාදී හැඟීම්වලට ගැරහීම හා සිංහල බෞද්ධ දේශපාලනය බිඳදැමීමට උත්සාහ කිරීම…

දේශපාලකයන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් එක්ව රටේ මහජනයාට සිදු කළ තුවාලය බරපතලයි!

දේශපාලකයන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් එක්ව රටේ මහජනයාට සිදු කළ තුවාලය බරපතලයි!

දේශපාලකයන් පමණක් නොව ජාවාරම්කාර ව්‍යාපාරිකයන්, නිලධාරීන් එක් ව රටේ මහජනයාට දරුණු තුවාලයක් සිදු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ  (01) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි. “කවුරුහරි පුද්ගලයෙක් පාරේ ගමන් කරමින් ඉන්නවා. ඔහුට වෙඩිල්ලක් කාලා,…

වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය
|

වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය

(ජූනි 26 දිනට යෙදෙන වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය) වධහිංසනයට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 වන දිනට යෙදී ඇත. ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස මෙන්ම වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක්…

ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද?
|

ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද?

රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට…

බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති සමාගම් වලට නීතිය ක්‍රියාත්මකද?

බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති සමාගම් වලට නීතිය ක්‍රියාත්මකද?

බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති බලගතු සමාගම් වලට නීතිය ක්‍රියාත්මක නොකර මුදල් අමාත්‍යංශය සාමාන්‍ය මිනිසුන්ට බදු ගැසීමට කටයුතු කිරීම නිසා මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ මුදල්…

ගර්භාෂ යුද්ධයේ සිට මොළ හතේ සීයා පුම්බපු සියළු දෙනා විනිශ්චය කොමිෂන් සභාවකට ගේනවා

ගර්භාෂ යුද්ධයේ සිට මොළ හතේ සීයා පුම්බපු සියළු දෙනා විනිශ්චය කොමිෂන් සභාවකට ගේනවා

ගෝඨාභයට ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් කී අය, ඔහුට වැඩ කරන්න නොදුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය, වැඩ කරන්න නොදුන්නේ වියත්මගේ උදවිය බවට පවසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් මේ වනවිට ඇමතිකම් ඉල්ලමින් සිටින බවත් ඔවුන්ට ඇමතිකම් ලබා නොදුන්නා කියා කිසි විටෙක ආණ්ඩුව පෙරළිමටවත්, ආණ්ඩුව හැරදා යාමටවත් කටයුතු නොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු…

විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි

විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් උද්දේශනය සිදුවන්නේ එම පනත මුලින්ම හඳුන්වා දුන් 1979 වර්ෂයේ සිටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කළ යුතු යයි එක් පිරිසක් උද්ඝෝෂණය කරන අතර අනෙක් පිරිසට උවමනා වී ඇත්තේ වඩා විධිමත් ජාත්‍යන්තර ප්‍රමිතියේ නීතියකින් එය ප්‍රතිස්ථාපනය කිරීමයි. මෙම විසංවාදය හමුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම…

තම ගෙදර කරේ තබාගෙන ලොව වටා ගස්වැල් සිටුවන්නට ජනතාව උනන්දු කරන අපුරු සුද්දා

තම ගෙදර කරේ තබාගෙන ලොව වටා ගස්වැල් සිටුවන්නට ජනතාව උනන්දු කරන අපුරු සුද්දා

ලෝකය හරිත උයනක් කරන්නට තම ඇවිදින නිවස කර මත තබාගෙන ලොව වටා යන අපේ කාලයේ අමුතුම පරිසරහිතකාමි අපුරු පුදුම මිනිසෙක් මේ දිවල ලංකාවට පැමින සිටිති.මොහු ලොවටම සිසිල ලබා දෙන දකුණු අප්‍රිකානු ජාතිකයෙකි.එහෙම මට හමු වුයේ ගාල්ල,කඹලාන, Hotel Lean at 83 දීය. Hotel Lean at 83 අධිපති නීල් මහතා හදිසියේ මට දුරකතන ඇමතුමන් දී කීවේ මල්ලි…

අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද?

අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද?

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු රෝග වැඩසටහන, ආබාධිත ආධාර වැඩසටහන සහ මහජන ආධාර වේ. කලාපීය චින්තන පර්ෂදයක් වන LIRNEasia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයකින් පෙන්නුම් කළ…

ආදීවාසීන්ගේ වේලක වියදම මිහින්තලයට දෙයි
|

ආදීවාසීන්ගේ වේලක වියදම මිහින්තලයට දෙයි

මගේ ගමේ මගේ පරම්පරාවේ මිනිස්සු එක වේලක වැය කරන මුදල් එකතු කරලා මිහින්තලේ පොසොන් සැමරුම සැමරීමට ආධාර කරන්න සූදානම් වෙලා ඉන්නවා යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසයි. රටේ අර්බුදයක් අහේනියක් තියෙනවා කියලා රජයට මිහින්තලේ පොසොන් සැමරුම මග ඇර ඉන්න බෑ. මේ සිද්ධිය ලෝකයට ගියාම අපිට ලොකු අපකිර්තියක්. මෙවර පොසොන් ජාතික උත්සවය…