යුක්තිය උදෙසා නීතිය නැමූ තානාපතිවරයා
යුරෝපයේ සිටි යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට ජර්මනියේ නාසි පාලනය විසින් දියත් කරන ලද අමානුෂික ක්රියාන්විතය හැඳින්වෙන්නේ Holocaust යන නාමයෙනි. එය දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට පෙර සිටම විවිධ ආකෘති වලට අනුව ජර්මනිය තුළ ක්රියාත්මක විය. ගම්මාන වලට පැන කපා කොටා දැමීමෙන් හා වෙඩි තැබීමෙන් සිදුකරන ලද යුදෙව් සංහාරය පසුව වහල් කඳවුරු හා වද කඳවුරු තුළින් දියත්…