අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු
ලෝක ජනගහනයෙන් දහදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවා. පෙරදී වැඩිහිටියන්ට සීමාවූ රෝගයක් වූ දියවැඩියාව අද වන විට කුඩා ළමුන් අතරත් සුලබව දකින්න පුළුවන්. මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව බවට පත්ව තිබෙන්නේ අපගේ වැරැදි ආහාර රටාවයි. එහිදි සෞඛ්‍යයට එතරම් හිත කර නොවන පිටි ආහාර සහ කෘත්‍රිම ආහාර වර්ග නිතර ආහාර වේලට එකතු කර ගැනීම දියවැඩියා රෝගී…