Similar Posts
වතු කම්කරුවන්ගේ ආරක්ෂාව පිලිබදව පියවරක් නොගන්නා වතු සමාගම්වලට නඩු
වතු කම්කරුවන්ගේ ආරක්ෂාව පිලිබදව වතු සමාගම් මේ වන විට කිසිදු පියවරක් නොගන්නා බවත් මේ පිලිබදව වතු සමාගම්වලට එරෙහිව ඉදිරියේදි නඩු පැවරිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් අංක 01 කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි. තලවාකැලේ ටි. ආර්. අයි. ශාන්ත කුම්බස් වතුයායේදි 02වන දින එල්ලවු බබර ප්‍රහාරයෙන් මිය ගිය කාන්තාවගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිනි…
ඉන්ධන හිඟයක්
ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා පැවසීය. ඉන්ධන පිරවුම්හල් රැසක් වසා ඇති බවත් නැවතත් දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් වැඩිදුරටත් සදහන්…
මත්පැන් තහනම ගැන අලුත්ම තීරණය
මිලිලීටර් 180ක ධාරිතාවකින් යුත් මත්පැන් අඩංගු කුඩා බෝතල් ඉදිරියේ දී තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. භාවිතයෙන් අනතුරුව අදාළ කුඩා බෝතල් පරිසරයට විශාල වශයෙන් මුදා හැරීම ඊට හේතු වී ඇත. 2018 වසරේදී සිදුකළ සමීක්ෂණයකට අනුව එවැනි කුඩා බෝතල් කෝටි 10කට අධික ප්‍රමාණයක් පුද්ගලයින් භාවිතා කර තිබූ බවත් එම කාලේ බෝතල්වලින් සියයට සියයක්ම පරිසරයට මුදා…
දික්ඔය නගර සභාවේ දුෂණ සොයන්න කොමිසමක්
හැටන් දික්ඔය නගර සභාව තුල පසු ගිය නිලධාරි පාලන කාලය තුලදි විවිධ දුෂන සිදුව ඇති බවට විවිධ තොරතුරු ලැබෙන බවත් එම කාලය තුලදි මෙම නගර සභාවේ සිදුව ඇති විවිධ දුෂන පිලිබදව කොමිසමක් පත් කල යුතු බවත් එම නගර සභාවේ නාගරික මංත්‍රි හා හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. නන්දකුමාර් මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව…
බදුල්ල දිස්ත්‍රික්කයේත් කොරෝනා – 200කට වැඩි පිරිසක් නිරෝධායනයට
බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන ඇත. ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සාමාජිකයන් තිදෙනෙකි. ඔවුන් නිවාඩු ලබා සිටියදී සිදුකළ සංචාරකයන්ගේ සමීප ආශ්‍රිතයන් 116ක් නිරෝධායනයට ලක් කර ඇත. මෙම ආසාදිතයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද ගොස් ඇතැයි හෙළි වී ඇති නිසා එහි කිහිපදෙනෙකුද මෙසේ නිරෝධයට ලක්කර ඇත.
තෛපොංගල් දිනය අදයි
හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 14වන දිනට යෙදි තුබු අතර එම තෛයි පොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හිංදු ජනතාව කටයුතු කරන ලදි. වෙනත් වර්ෂවල උත්සවශ්‍රියෙන් මෙම තෛයි පොංගල් උත්සවය සැමරිමට හිංදු භක්තිකයන් පියවර ගත්තද මේ වන විට රට තුල පවතින කොවිඩ් වසංගතය…