Similar Posts
දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට
දිස්ත්‍රික්ක 19 කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරිණ. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, අද පස්වරු 2 ට නැවත එම දිස්ත්‍රික්කවලට පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි. ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල සියලු වෙළෙඳ සැල් විවෘතව තබන්නැයි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. අදාළ…
ලොව භායානකම ප්‍රභේද ලංකාවේ – සාමාන්‍ය සැත්කම් නවතා දමයි
ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ඇතුළු වූයේ මෑත කාලයේදී සංචාරක බුබුළු යැයි කියමින් මෙරටට ගෙන්වූ යුක්රේන හා වෙනත් රටවල සංචාරකයින් හරහා බව පැහැදිලිවම කිව හැකි යැයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. එය එසේ නොවේ නම් මෙම ප්‍රභේදය රටට ඇතුළු වූයේ කෙසේ දැයි රජය විසින් හෙළි කළ යුතු බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා…
අද (24)ත් රට පුරා පැය 4 කට වැඩි විදුලි කප්පාදුවක්
අද දිනයේත් පැය 04 කට වඩා වැඩි කාලයකට විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ලබාදී තිබේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, A, B, C ප්‍රදේශ සඳහා පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි. අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 4 යි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු…
විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වාන් දමයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වාන් දැමිම ආරම්භවි ඇති අතර කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම්ද පිටාර මට්ටමට ලගා වෙමින් පවති. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ජලාශ ආශ්රිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කෙටි…