Similar Posts
පරිශීලකයින් ෆේස්බුක් හැර යයි
ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් වෙළඳපොල වටිනාකම පළමු වරට වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. එහි අගය අමෙරිකානු ඩොලර් බිලියන 230 ක්. එය අමෙරිකානු සමාගමක් ලැබූ දෛනික විශාලතම පාඩුවයි. ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් සියයට 26 යි දශම 4 කින් මෙහිදී පහත වැටී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ වසර…
මහින්දානන්දගේ ප්‍රකාශය ගැන ඇත්ත නැත්ත ළඟදීම හෙළි වේවි
2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරද ඊයේ ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට ප්‍රකාශයක් ලබාදුන්නා. තරග පාවාදුන් බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඇත්ත නැත්ත ඉදිරියේ දී සියලු දෙනාට දැන ගැනීමට හැකි වනු ඇති බවයි.
ඔන්ලයින් පනත ගැන අලුත් කතාවක්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වීම හරහා එම පනත තවදුරටත් ප්‍රායෝගික වන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. අදාළ පනත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (21) පැවති සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව සඳහන් කළේ ය. මෙම පනතට අනුව සිවිල් නඩු පැවරිය…
මහ කන්නෙට ගොවීහු වී වෙනුවට වෙනත් භෝග වගාවට යොමුවෙයි
පවත්නා රසායනික පොහොර අර්බුදය හේතුවෙන් මාතලේ ගොවි සංවිධාන රැසක් මහ කන්නයේ වී වගාව වෙනුවට පොහොර නොයදවන භෝග වගාවන් කෙරෙහි යොමු වී ඇතැයි ගොවීහු කියා සිටිති. වී වගා කළ කුඹුරු ඉඩම්වල මෙවර බොහෝ ගොවීන් බතල, ඉඟුරු සහ කහ වැනි භෝග වගා කර තිබේ. මේ අතර සුළු පිරිසක් පසුගිය කන්නවල තමන් සතුව ඉතිරි කර ගත් කෘෂි රසායන…
මන්කිපොක්ස් වෛරසය ආසාදිතයින් රටවල් 15 කින් හමුවෙයි
මන්කිපොක්ස් වෛරසය ව්‍යප්ත වී ඇති ලොව රටවල් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. මෙම වෛරසය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ, යුරෝපය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවේ ද බහුලව දක්නට ලැබෙන බවට වාර්තා වේ. මන්කිපොක්ස් වෛරසය සඳහා නිශ්චිත එන්නතක් නොමැති වුව ද, රටවල් කිහිපයක් වසූරිය එන්නත් ගබඩා කරන බවට වාර්තා වේ.