usa-soldjer

යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි විසින් කළ ඉල්ලීමකට අනුව රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට ඇමරිකානුවන් 3,000ක් පමණ ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තාවෙයි.

වොෂින්ටනයේ යුක්රේන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඇමරිකානු හඬ ගුවන් විදුලිය වෙත පවසා ඇත්තේ ඒ සඳහා ඇමරිකානුවන් 3,000 ක් පමණ කැමැත්ත පළ කළ ඇති බවයි.

Similar Posts