ගාසා තීරයේ සමහර වෛද්‍යවරුන් නිර්වින්දන කිරීමකින් තොරව අත් පා කැපීම් ඇතුළු සැත්කම් සිදු කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙක් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක Christian Lindmeier ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ “ජීවත්වීම සඳහා ජලය, ඉන්ධන, ආහාර සහ සෞඛ්‍ය සේවා සඳහා ආරක්ෂිත ප්‍රවේශය සඳහා වූ අවශ්‍යතාවය දැඩිව පවතින බවයි.

ගාසා තීරයේ සිවිල් වැසියන් විසින් විඳදරාගෙන සිටින භීෂණය යුක්ති සහගත නොවන බවද අවධාරණය කරයි.

 

Similar Posts