china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආරක්ෂක නිලධාරීන් 5,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර තිබේ.

ඉදිරි වසර පහ තුළ අදාළ ආරක්ෂක නිලධාරීන් පුහුණු කිරීමට චීනය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්ය.

ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින් තෝරාගන්නා ආරක්ෂක කණ්ඩායම් සහභාගී කර ගනිමින් එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර තිබේ.

Similar Posts