Similar Posts
ලෝක ප්‍රකට Nas Daily ලංකාවට ඇවිත් කරන්න යන දේ
ෆේස්බුක්හි මිලියන 22ක පමණ ප්‍රේක්ෂක ප්‍රේක්ෂක පිරිසක් සිටින ව්ලොග් ශිල්පියෙකු වන නාස් ඩේලි (Nas Daily) සමග සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ගිවිසුමකට එළඹ ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය…
මෙන්න අයවැයේ වැදගත්ම යෝජනාව
මෙවර අයවැයේ වැදගත් ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. අයවැය කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ, ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මෙරට තියෙන ග්‍රාම සේවා වසම් 14,021ක ටම එක ග්‍රාම සේවා වසමකට භේදයකින් තොරව රු මි 3ක්…
ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන්ට මැයි මස වැටුප තවම ගෙවා නැහැ
පෑලියගොඩ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ ස්ථීර පදනම යටතේ සේවයේ නිරත සේවකයන් එකසිය හැත්තෑ එක්දෙනෙකුට සහ අනියම් සේවකයන් තිස්දෙනෙකුටද මැයිමාසයේ වැටුප මෙතෙක් නොගෙවීම නිසා සේවකයන් විශාල ආර්ථික අපහසුතාවයකට පත්වී ඇතැයි යන්ත්‍රෝපකරණ ආයතනයේ අභ්‍යන්තර තොරතුරු වලින් වාර්තාවේ. තමන් පත්වී ඇති ආර්ථික අපහසුතා පිලිබදව මාධ්‍යට කරුණු හෙළිකරන සේවකයන් පවසන්නේ දරුවන්ගේ පාසල් ගමන උපකාරක පංති වැටුප ඇපයට තබා මූල්‍ය ආයතන…
ගත වු පැය 48 දී පැමිණිලි 156 ක්!
මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් ගත වු පැය 48 ක කාලය තුල පැමිණිලි 156 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඉකුත් 07 වෙනි දින පස්වරු 4.30 සිට ඊයේ (09) පස්වරු 4.30 දක්වා මෙම පැමිණිලි ලැබී තිබේ. ප්රචණ්ඩ ක්‍රියා – තර්ජනය කිරිමේ පැමිණිලි 03 ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 153 ක් වාර්තා වී…
කොවිඩ් ආසාදිතයින් 5,000ක්
පසුගිය සතියක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 5,391 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ 87 ක්ද සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 601,048ක් වන අතර ඉන් 575,932ක් සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. කොවිඩ් ආසාදිත මරණ 15,284ක් ද මේ වන විට වාර්තා…
ඉන්දියාවෙන් ලංකාවට දුම්රිය මැදිරි 160ක්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 160ක් ලබාදීමට පියවරගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. මල නොබැදෙන දුම්රිය මැදිරි 160න් පළමු කොටස මැදිරි 10ක් ඉකුත් දා ලබාදුන් බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය කියයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට අනුව නිෂ්පාදිත මෙම දුම්රිය මැදිරි පිටතින් පොලියුරතේන් ආලේපයකින් සහ දිරායාම වලකන විශේෂ ආලේපනයකින් සමන්විතය