Similar Posts
සුලගක් කල හදියක්
දික්ඔය බටල්ගල ඉහල කොටසට හමාගිය සුලගක් හේතුවෙන් එහි නිවාස 23කට පමණ හානි සිදුව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ 07වන දින සවස් කාලයේ හදිසියේ හමා ගිය සුලගක් හේතුවෙන් තම නිවාසවල වහලවල්වල සෙවලි තහඩු ගසා ගෙන ගිය බවත්ය. එමෙන්ම එම සුලග හේතුවෙන් එම වතුයායේ ගසක් කඩා වැටිමෙන්ද එක් නිවසකට අර්ධ හානි සිදුව ඇති…
මත්පැන් නිෂ්පාදනය ගැන නිවේදනයක්
ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. සෙවණගල, පැල්වත්ත සහ ගල්ඔය සීනි කර්මාන්ත ශාලා එතනෝල් දේශීයව නිෂ්පාදනය කරන්නේ උක්ගස් භාවිත කරමිනි. තවත් සමාගමක් බඩ ඉරිඟු භාවිත කරමින් එතනෝල් නිෂ්පාදනය කරයි. කෙසේ වෙතත් ආණ්ඩුව 2020 ජනවාරි මස සිට එතනෝල්…
කාබනික පොහොර කියමින් චීනයෙන් නාගරික කසල ගෙන්වන්න සැලසුමක්
රසායනික පොහොර විස සහිත යයි කියමින් රජය විසින් කාබනික පොහොර ආනයනය කිරීමෙන් සිට සූදානම් වන්නේ හිතවත් ව්‍යාපාරිකයන් පිනවීමට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන් විසින් චීනයේ නාගරික කසළ කාබනික පොහොර ලෙස මෙරටට ගෙන්වීමට සූදානමක් ඇති බවයි. රසායනික පොහොර තහනමට පෙර කාබනික පොහොර ලබාදීමට යාන්ත්‍රණයක්…
කළුතර පස්ස දොරේ වෙළඳාමෙන් පාරිභෝගිකයා ගසා කයි
මාස එක හමාරක පමණ කාලයක් තිස්සේ එක දිගට ඇඳිරිනීතියට කොටුවි සිටින කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව කූඨ ව්‍යාපාරිකයින් ගේ සූරාකෑමට ලක්ව සිටිති. දිස්ත්‍රික්කයේ සියළුම වෙළදසල් වසා දමා ඇතත් ග්‍රාමිය හා නගරබද බොහෝ වෙළඳසල්වල පසු පස දොර විවෘතය. එසේ විවෘත කර හෝ ජනතාවට අත්‍ය අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදිම අගය කළ යුතුවුවත් බොහෝ වෙළෙදුන් ජනතාව ගසා කන බව පාරිභෝගික…
ගම්මාන කිපයකට රිලා කරදර
අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයක පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හත්ලහා, පේරගොල්ල, හොරකඩ, හැබ්බැකන්ද, පේරගහාමුල, මොරහේනගම, කැළනිගම, යන ගම්මානයන්වල සැරි සරන රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසින් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ගම්මානවල පිරිසක් පවසනුයේ තම ගම්මානවල…
කැලණිතිස්ස විදුලිබලාගාරය නවතී
මෙගාවොට් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කළ කැලණිතිස්ස විදුලිබලාගාරය නතර වී ඇත. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලයට අයත් දැවි තෙල් බලාගාර පහකට අවශ්‍ය ඉන්ධන නොමැතිවීමෙන් ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ ගැටලු මතුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම තත්ත්වය මත මෙගාවොට් හයසීයකට වැඩි විදුලිබල…