කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව ආරංචි මාර්ග සදහන් කරයි.

55 හැවිරිදි වියේ පසුවන අගමැතිවරයා  යහපත් මානසික මට්ටමක පසුවන බවත්  ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ලබා දී ඇතත්, ඊට ශ්වසන ආධාරක යන්ත්‍රයක් භාවිත කර නොමැති බවයි  වාර්තාවල දැක්ෙවයි.

Similar Posts