donal trump

තමන්ට පැය 24ක් තුළ යුක්රේන රුසියා අර්බුදය අවසන් කළ හැකි බව ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසයි.

සාම සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදය අවසන් කරන බව ඔහු පැවසුවත් එය සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව, පැහැදිලි කිරිමක් සිදුකර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ලබන වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් දෙරට අතර යුද්ධය අවසන් නොවී තිබුණහොත් තමන් ජනාධිපතිවරයා ලෙස තේරි පත්වී අර්බුදය විසදෙන බවයි හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ.

Similar Posts