e news paper

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු, ගායක එල්ටන් ජෝන් සහ තවත් පස් දෙනෙකු විසින් පසුගියදා ලන්ඩන් මහාධිකරණයේ දී ඩේලි මේල් පුවත්පතේ ප්‍රකාශකයාට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබුවා.

ඒ වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ දුරකතන ඇමතුම් අනවසරයෙන් පටිගත කිරීම සහ පෞද්ගලිකත්වය හානි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මතයි.

ජංගම දුරකථන පණිවිඩ සඳහා අනවසරයෙන් ඇතුළුවීම, ඇමතුම් පටිගත කිරීම, වෛද්‍ය වාර්තා වැනි පුද්ගලික තොරතුරු ලබා ගැනීම සහ පෞද්ගලික දේපල කැඩීම සහ ඇතුල්වීම සිදු කිරීම, මෙයට ඇතුළත් බව ඔවුන්ගේ නීතීඥ ඩේවිඩ් ෂර්බෝන් පැවසීය.

 

Similar Posts