Canadian-sniper

ලොව අංක එකේ ස්නයිපර් වෙඩික්කරුගේ සහය යුක්‍රේනයට ලැබි ඇත.

කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි “වාලි” ලෙස අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ඔහු මේ වන විටත් යුක්‍රේන සටනට එක්වී සිටියි.

ඔහුගේ විශේෂත්වය වන්නේ කිලෝ මීටර් 3 යි දශම දෙකක දුරින් පිහිටි ඉලක්කයකට වුවද සාර්ථකව වෙඩි තැබීමේ හැකියාව පැවතීමයි. මෙම ස්නයිපර් වෙඩික්කරු සමඟ කැනඩා සෙබලුන් පිරිසක් ද යුක්‍රේනයට පැමිණ ඇතැයි ද සඳහන්.

Similar Posts