Similar Posts
2022 අයවැයෙන් මහා මාර්ගවලට සුපිරි සැලකිලි
2022 අයවැය ලේඛනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනපතිවරයාට වෙන්කර ඇති ප්‍රතිපාදන පහළ දමා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ රුපියල් බිලියන 355 සිට 373 දක්වා ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සදහන් කළ බව ‘ලංකාදී‘ ඊ පුවත්පත සදහන් කරයි. 2022 දී ද වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය වන බවත් මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන…
වැඩබලන ඕ.අයි.සී ගේ වැඩ මෙන්න
වලපනේ කූඹල්ගමුව තැන්නහේන්වල උල්මොල්ලිය වෙල්යායේ සැරිසරමින් සිටි අඩි පහළොවක් පමණ දිග දැවැන්ත පිඹුරෙකු අල්ලා ගැනිමට වලපනේ මුලස්ථාන පොලිසියේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂක අඹගස්පිටිය මහතා සමත් වු බව වලපනේ පොලිසිය පවසයි. මෙම උල්මොල්ලිය වෙල්යායේ දැවන්ත පිඹුරෙකු සැරිසරමින් සිටින බවත් එම දැවන්ත පිඹුරාගෙන් වෙල්යාය ආසන්නයේ නිවෙස්වල සිටින කුඩා ළමයින්ට හා මිනිස් ජිවිතවලට අනතුරක්විමට ඉඩ ඇති බව…
බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළට
ලෙබනනයේ ,බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. බේරූට් හි තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. මියගිය සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැනට ලැබී නොමැත. ලෙබනනය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට…
තලේබාන් සංවිධානය සුපුරුදු ත්‍රස්තවාදී කටයුතුවල
තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථාන් රජයට හා අමෙරිකා හමුදාවට සහයෝගය ලබාදුන් පිරිස් දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක් පෙන්වා දෙයි. ඇෆ්ගනිස්ථානයේ නගර කිහිපයක තලේබාන් සංවිධානය එරෙහි විරෝධතා පැවැත්වේ. තලේබාන් සංවිධානය රටේ පාලනය සියතට ගත් වහාම ඉතා මානුෂීයවාදී මුහුණුවරක් පෙන්නුම් කළ ද මේවන විට ඔවුන් සුපුරුදු ත්‍රස්තවාදී කටයුතුවලට එළෙඹ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා…
වෛද්‍ය පාදෙණියට එරෙහි පරීක්ෂණයක් ?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය ලේකම් වරයාට නියෝග කර තිබේ. රජයේ මාණ්ඩලික නිලධාරියකු ලෙස හිඳිමින් දේශපාලන පක්ෂයක කටයුතු සඳහා සම්බන්ධ වීම ඒ මහතාට එල්ල වී ඇති චෝදනාවයි. ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජනාධීපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වන අවස්ථාවේ ඊට සම්බන්ධ වීම හේතුවෙන් මේ චේදනාව එල්ල වී ඇත….
රුපියල නවතින තැන
ආනයන, අපනයන පාලනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ අනුව ඉදිරියේදී විනිමය අනුපාත තීරණය වනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි. ඔහු කියා සිටියේ පවත්නා තත්ත්වයන් යටතේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 315 ත් 320 ත් අතර ස්ථාවර වීමේ ඉඩක් ඇති බවයි.