gossip lanka news

‘Ndrangheta’ නම් මාෆියා කල්ලි සාමාජිකයින් පිරිසකට එරෙහිව සුවිශේෂී නියෝගයක් ලබාදුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ මාෆියා කල්ලි සාමාජිකයින් 200 දෙනෙක් ට එරෙහිව පැවති නඩු විභාගයකින් අනතුරුව ඔවුන්ට වසර 2,200ක සිර දඬුවම් (එකිනෙකාට දුන් දඬුවම් වල එකතුව) නියෝග කර තිබේ.

‘Ndrangheta’ නම් මාෆියා කණ්ඩායම ට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින්ට එරෙහිව වසර 3ක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව එම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

Similar Posts