Update on Omicron

ඉන්දියාවෙන්  ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත ආසාදිතයින් 415 දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

ආසාදිතයින්ගෙන් 91%ක්ම පූර්ණ එන්නත්කරණයට ලක්වුවන් වන අතර 27% ක් කිසිදු විදෙස් සංචාරයක නිරත නොවූ පුද්ගලයින් බව සඳහන් වෙයි.

ඉන්දියාව තුළ  බූස්ටර් මාත්‍රාව ලබාදීමට අදාළ කටයුතු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි කනස්සල්ල පළ කරති.

 

Similar Posts