රටවල් දෙකක ප්‍රභල භූ කම්පන දෙකක් March 23, 2023 daily reporter ටජිකිස්ථානයේ රිච්ටර් මාපක 5.9ක භූ කම්පනයක් සිදුව ඇත. ටජිකිස්ථාන භූ කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආජින්ටිනාවේ ද රිච්ටර් මාපක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.