Similar Posts
දුම්වැටි සඳහා මිල සූත්‍රයක්
දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. එම මිල සූත්‍රය සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කර සාකච්ජා කර දුම්වැටි බදු වැඩි කිරීමට ඉදිරි අයවැයට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවයි ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවේ. පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත…
පාර්ලිමේන්තුවේ පිල්මාරුවක්?
කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය හෙට (19) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එහිදී පිල්මාරුවක් සිදුවිය හැකි බවයි දේශපාලන අරංචි මාර්ග සඳහන් කරන්නේ. එම විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ දී විවාදයට ගැනීමට නියමිතයි.
බාලවයස්කාර පෙම් යුවලකගෙන් අල්ලස් ලබා ගත් පොලිස් පරීක්ෂකවරයෙකුට වැඩ වරදී
බාලවයස්කාර දැරියක් එප්පාවල ප්‍රදේශයට පෙම්වතෙකු සමග පැමිණ සැගවී සිටිමේ ආරවුලකට පොළොන්නරුවේ සිට පැමිණි පුද්ගලයෙකුගෙන් රුපියල් පන්දහසක අල්ලසක් ලබාගත් එප්පාවල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ජී.එස්.කොඩිසිංහ මහතාගේ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කර තිබේ. ඒ.එම්.ඒ.පී.අබේසිංහ නැමැති වැඩ තහනම් කෙරුණ උප පොලිස් පරීක්ෂකවරයා පොළොන්නරුවේ පදිංචි බී.ඩබ්ලිව්.සුරේෂ් ප්‍රසාද් පුෂ්පකුමාර නමැති පුද්ගලයාගෙන් එප්පාවල…
ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකුට තුවාලයි
යේමනයේ හූති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. සෞදි අරාබිය සහ යේමනය අතර දේශසීමාවේ සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී තිබේ. සෞදි අරාබිය මූලිකත්වයෙන් ක්‍රියාත්මක ඒකාබද්ධ හමුදා යේමනයේ ක්‍රියාත්මක හූති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදියි.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභාවක්
දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් සම්බන්ධව ඉදිරි සති 06ක කාල සීමාව තුළදී විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් වහාම පත් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. මේ යටතේ සිය නිල රාජකාරි ඉටුකිරීමේදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින් සද්භාවයෙන් සිදුකරනු ලබන කටයුතුවලට අදාළව…
ගෝඨාභය කියන්නේ සංවාදයට පුරුද්දක් නැති මනුස්සයෙක්! – ගාමිණී වියන්ගොඩ
ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ සංවාදයට, සාකච්ඡාවට, වාදයට, විවාදයට, අදහස් හුවමාරුවට, මොනව විදියකටවත් පුරුද්දක් නැති මනුස්සයෙක්. ගෝඨාභයගේ සංස්කෘතිය සමන්විත වෙලා තියෙන්නේ, තුවක්කු බටෙන්. ඔහු දන්න එකම ශිල්පය තමයි, තුවක්කු බටෙන් කොහොමද වෙඩි උන්ඩයක් නිකුත් කරන්නේ කියලා. මේක තමයි ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා ස්වභාවයෙන්ම අතීතයේ දක්වමු අත්දැකීම් අනුසාරයෙන් තමන්ට ආරෝපනය කරගෙන තියෙන ගුණාංගයන්. ඒ ඇරෙන්ම වෙන කිසිම…