asia cup 2023 schedule asia cup football asia cup 2023 squad asia cup winners asia cup 2023 table asia cup fixtures asia cup matches asia cup date

ඉන්දියාව සමඟ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක තරගය අද (14) පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාකිස්තාන තරගය යම් හෙයකින් වර්ෂාවට සේදී ගියහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. දැනටමත් සුපිරි 4 වටයේ ඉදිරියෙන්ම සිටින ඉන්දියාව තරග 2ක් ජයගෙන ලකුණු 4ක් ගෙන සිටින අතර, දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව -0.200ක් ලබා පාකිස්තානයට ඉහළින් සිටින අතර, පාකිස්තානය දල ලකුණු වේගය -1.892ක් සටහන් කර සිටී.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 17 වැනි ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව සටන් බිමට පිවිසෙනවා.

Similar Posts