Similar Posts
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා හෙට සිට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට(28) සිට ආරම්භ කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය සදහන් කරයි. ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට මෙම දීමන පළමු අදියරේ දී ම ලබා ගැනීමට හැකිය. මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමඟ ප්රතිලාභ ගෙවීම් ප්‍රමාදයන් සිදු විය. කෙසේ වෙතත් මේ වනවිට සුබ සාධක මණ්ඩයට නව සභාපතිවරයෙකු පත් වීමත් සමඟ එම…
ගුරු දෙයියන් නම්‍යශීලි වෙයි Online උගන්වන්න 15%කුත් ඇතිලු
ගුරු දෙයියන් යැයි කියන ගුරුහොරුන් හා විදුහල්පතිහොරුන් ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඊයේ දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ. ගුරු දෙයියන්ගේ ඉල්ලීම්වලට සාර්ථක ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම ඇතුළු රාජකාරිවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියටත් ක්‍රියාත්මක කරන සංගමය නායකයන් කියා සිටිති. තම වැටුප සියයට 15 කින් ඉහළ දමන්නේ…
රැකියා අයදුම්පතට කොරෝනා වැක්සින් සුදුසුකමක් වන ලකුණු
ඔක්තෝබර් මාසයට පෙර කොවිඩ් එන්නත ලබා නොගන්නා රාජ්‍ය සේවකයින්ගේ රැකියා අහිමි විමේ අවධානමක් ඇති බව කැනඩා රජය නිවේදනය කරන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම නියෝගය රාජ්‍ය සේවකයින්ට අමතරව ගුවන්, දුම්රිය සහ අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා සපයන අංශ වලට ද අදාළ වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. කැනඩාව ලොව වැඩිම කොවිඩ් එන්නත් අනුපාතයක්…
රුසියාවේ සහ බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට
බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙණෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙනවා දෙයි. රුසියාවෙන්ද ඊයේ දිනය තුළදී ආසාදිතයන් 6411ක් හඳුනාගෙන තිබුණේ සමස්ත ආසාදිතයන් ගණන 93,558 දක්වා ඉහළ දමමින්. එරටින් කොවිඩ් මරණ 867ක්ද වාර්තා වී තිබේ. ලතින් අමෙරිකානු රටක් වන බ්‍රසීලයේ කොවිඩ් වෛරස ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ එරටින් මරණ 520ක් වාර්තා…
විභාග බිය දුරු කිරිම සදහා ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක්
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ පහ වසර සිසුන් සදහා ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක් ශ්‍රිපාද විදුහල් සම්මන්ත්රණ ශාලාවේදි පවත්වන ලදි. එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය විසින් මෙම පෙරහුරු විභාගය සංවිධානය කර තිබු අතර මෙම පෙරහුරු විභාගය සදහා එම විදුහලේ පස්වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් එක්ව සිටින ලදි. මේ පිලිබදව කරන…