Similar Posts
දික්ඔය දිවිබිය
දික්ඔය වතුයාය තුල සැරිසරන දිවියන් හේතුවෙන් එම වතුයායේ ජනතාව විවිධ අපහසුතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම වතුයායේ පිරිසක් පවසනුයේ මෙම වතුයාය තුල දිවියන් සැරි සරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි බියකට මෙන්ම විවිධ අපහසුතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙයට දින කිපයකට පෙරදි මෙම වතුයායේ දිවියකු හමුව ඇති බවත් වතුයායේ නිවෙස්වල…
විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්
විදුලි අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස විදුලිය පරිභෝජනය අරපිරිමැස්මෙන් සිදු කරන ලෙස විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු අධිකාරිවරුන්ගේ සංගමයේ ලේකම් නලින් හේවාපටබැඳිගේ ඉල්ලීමක් කරයි. විදුලි ජනන යන්ත්‍ර ඇති පිරිස් ඒවා භාවිත කර විදුලිය ලබා ගැනීමට පෙළෙඹෙන ලෙස පවසන ලේකම්වරයා කියා සිටින්නේ, විදුලිය අධික ලෙස පරිභෝජනය කරන අවස්ථාවේ දී ඒවා සැලකිලිමත් ලෙස භාවිත කරන ලෙසයි. ලංකා විදුලිබල මණ්ඩලය…
ගොඩනැගෙමින් තිබෙන රට ජාතිවාදී ගැටුමකට ඇඳ දමන්න එපා – සමන් රත්නප්‍රිය
රට තුළ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. තිස් වසරක යුද්ධයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් රට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් කඩාවැටීමකට ලක් වූ බවත්, එම අඳුරු යුගය නිමා කර යළි ගොඩනැඟෙමින් සිටින රටකට…
O/L විභාගය දෙසැම්බර් මස 02 වනදා
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී දෙසැම්බර් 02 දා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටිමට නියමිත අතර ඉන් 433,050 දෙනෙකු පාසල් අයදුම්කරුවන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි. ඒමෙන්ම මෙවර විභාග සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් පැවැත්වීමට විභාග…
මාංචු දැමිය යුතු අත්වල කඹ වගේ පිරිත් නූල්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මෙරට ප්‍රකට දේශපාලනඥයෙකු වන ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් සිය ෆේස්බුක් ගිනුම් වෙනස්ම ආකාරයේ සටහනක් තබා තිබෙන ආකාරය දකින්නට ලැබුණා. “මේ දිනවල මාංචු දැමිය යුතු අත්වල කඹ වගේ පිරිත් නූල් දක්නට ඇත” මගේ චරිතය සුදු චරිතයක් ලෙස පෙන්වීමට මම අත් පිරෙන්න පිරිත් නූල් බැඳ නැත. ඇතම් විට මගේ චරිතය…
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ශල්‍යකර්මයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව බලා ගිය ක්‍රීඩකයෙකු හෙට (29) එරටදී ශල්‍යකර්මයකට ලක්කෙරෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස ශල්‍යකර්මයකට ලක්කෙරෙන්නේ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත චමීරයි. ඔහු හෙට උදෑසන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී මෙලෙස ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව ඇත.