Similar Posts
කටුනායක බලධාරීන්ගෙන් මගීන්ට දැනුම්දීමක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම නවතා දැමීමට අද (28) සිට තීරණය කර තිබෙනවා. අද දින උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අත්හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඩුවල් සිටිසන්ලට මන්ත්රීකම් අහෝසි කරනවා – මැකො
ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ අධිකරණ තීන්දුවලින් මිස වෙනත් ක්‍රමවලින් නොවන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. අලුතින් සම්මත කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය ඇති අයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද්විත්ව පුරවැසිභාවයක් දරයිද නැද්ද යන්න පිළිබඳව කඩිනම් තීරණයක් ගත නොහැකි බව ප්‍රකාශ කළ මැතිවරණ කොමිෂන් සභාව…
ඩොලර් අහේනියට ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් විසදුම්
වර්තමානයේ රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය යනු රජය හිතාමතා ඇති කරගත් එකක් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ”පිළිතුර තමයි ශක්‍ර දේවේන්ද්රයාව මෙහෙට ආනයනය කරන එක. ශක්‍ර දේවේන්ද්රයාව ආනයනය කරලා ශක්‍ර දේවේන්ද්රයාට කියන්න ඕනෙ මෙන්න දැන් ඩොලර් ටිකක් මවලා දෙන්න, මෙහෙමයි කියලා … දැනුයි රට විවෘත වෙන්නෙ. දැන් අපි ආර්ථිකය…
පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයන් කළ 42ක් අත්අඩංගුවට
ළමයින්ට හා කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට ඊයේ(07) සිට ඇරඹි විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 42 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ලිංගික අතවර චෝදනා එල්ල වූ සැකකරුවන් 18 දෙනෙකු සහ පික්පොකට් කරුවන් 5 දෙනෙකු ද වේ. පොදු ප්‍රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව…
පවතින තත්ත්වය හමුවේ වී කිලෝවක් රුපියල් 300ක් වන ලකුණු
වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට රටපුරා අලෙවි වන බවට අරුණට වාර්තා වේ. ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වේ යැයි බියෙන් ජනතාව වී තොග රැස් කරන බවටයි වාර්තා වන්නේ. එම තත්ත්වය උද්ගත වී ඇති බවත් අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීහු තමන් සතුව ඇති වී තොග අලෙවි නොකරන බවත් දැනගන්නට තිබේ.