Similar Posts
සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා සුදානම්
සත්‍ය සහ සංහිඳයා කොමිසමක් (TRC) ස්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම් පතක් සකස්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පසුගිය 11 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවසන ලදි. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද සහභාගි විය. මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටි අතර ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ…
වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග මහතා අත්අඩංගුවට ගෙන ඇත. ඒ අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පල කළ කිරීමේ චෝදනා යටතේය. ඔහුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. වෙබ් මාධ්‍යවේදී චතුරංගව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුවේ පදිංචිව සිටි නිවසේදී ය. පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතන ද අපරාධ පරීක්ෂණ…
New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කරයි
New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කර ඇතැයි නාවික හමුදාව පවසයි. ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මේ බව තහවුරු කරමින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ MV New Diamond නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බවයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තරයේ සහය ද හිමිව තිබේ….
රුපියල් ගෙවා තෙල් ගන්න සාකච්ඡාවක්
විදුලිබල අමාත්‍යාංශය විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000 ක ප්‍රමාණයක් ඉන්දියානු කෙල් සමාගමෙන් මිලදීගැනීමට සාකච්ඡා කරන සිටියි. විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ රුපියල් වලින් ගෙවීම් සිදු කරමින් මෙම මිලදී ගැනීම් සදහා සාකච්ඡා කරමින් සිටින බවය. සාමාන්‍ය ආකාරයට ඩීසල් මිළ දී ගන්නා ලෙසින් මෙම මිලදී ගැනීමට නියමිත බවත් ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සමග කටයුතු…
දුම්කොළ භාවිතයෙන් දිනකට මරණ 50ක්
දුම්කොළ භාවිතය නිසා දිනකට පුද්ගලයන් 50ක් මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් මහතා පැවසීය. මෙරට මරණ අතරින් සියයට 83ක් බෝ නොවන රෝග නිසා මරණයට පත් වන බවත් බෝ නොවන රෝග ඇති කරන ප්‍රධාන සාධක හතරෙන් දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් බවත් ඒ…
වායු ගුණාත්මක භාවය අදත් අයහපත් වෙයි – ඉන්දියාවෙන් වන්දි අය කරගත යුතුයි
වායු ගුණාත්මක භාවය මධ්‍යම මට්ටමක් තුළ පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පවසනවා. එම සංවිධානය අද උදැසන 08 ට නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව මෙරට ප්‍රධාන නගර ගණනාවක වායු ගුණ තත්ත්වය 100 ත් 150 ත් අතර අගයක පැවති බවයි. කෑගල්ල නගරයේ…