කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ හඳුන්වාදුන් “නිවසේ සිට වැඩකිරීමේ” ක්‍රමවේදය සිය සමාගමේ සේවකයින් සඳහා අඛණ්ඩව ක්‍රියාත්ම කිරීමට සමාජ ජාල වෙබ් අඩවියක් වන ට්විටර් සමාගම තීරණය කර ඇත.

නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා  කැමති තරම් කාලයක් නිවසේ සිට සේවය කිරීමට ට්විටර් ආයතනය එහි සේවකයන්ට අවසර දී ඇත.

ට්විටර් සමාගමේ සේවකයින් 5000 ක් පමණ පසුගිය මාර්තු මාසයේ සිට නිවසේ සිට සිය රාජකාරි සිදු කළ බවයි වාර්තා වන්නේ .

 

Similar Posts