නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ  “නාඩියා” නම් කොටියාට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

“නාඩියා” නම් මෙම සත්වයා වයස අවුරුදු 4 වන අතර වියළි කැස්සකින් අනතුරුව සිදු කළ පරීක්‍ෂණයකදී මෙය අනාවරණය වී ඇත.

නාඩියා ට මෙය වැළදී ඇත්තේ සත්ව උද්‍යානයේ සේවකයෙකුගෙන් බව අනාවරණය වී තිබෙනවා.

මීට පෙරද සුනඛයෙකුට හා බළල් පැටවෙකුට කොරෝනා වෛරසය වැළදුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Similar Posts