slparli

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සකස් කරන ලද පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබද පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

හිටපු කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පක්ෂ නායකයින් සමග මේ පිළිබදව සාකච්ඡා කරන බවයි.

එම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් රෙගුලාසි ඇතුළත් කරමිනි.

හිටපු කතානායකවරයා සඳහන් කළේ, පාර්ශව රැසක අදහස් විමසමින් මෙරටට ගැළපෙන පරිදි අදාළ කෙටුම්පත සකස් කර ඇති බවයි.

Similar Posts