පිලිපීන ගුවන් යානය කඩා වැටීමෙන් මියගිය ගණන 17ක් යැයි එරට ආරක්ෂක ප්‍රකාශ කළේය.

යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි 92 දෙනකු සිට ඇතැයි ද ඔවුන්ගෙන් බොහෝ දෙනා හමුදා නිලධාරීන් යැයි ද හෙතෙම කීය.

ගුවන් යානය අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ ගණන 40ක් පමණ වන බවත් ඔවුන් මේ වනවිට රෝහල් ගත කර ඇතැයි බව වාර්තා වේ.

අනතුරට පත්ව ඇත්තේ සී-130 හර්කියුලිස් වර්ගයේ හමුදා ගුවන් යානයකි.

Similar Posts