china covid news

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3 වැනි දින අලුතින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවනිවේදනය කළේය.

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වැනි දාන නොපැවත්වෙන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණ ඊට හේතු වූ බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයට අලුතින් දිනයක් නියම කළ ද ලබාදී ඇති නාමයෝජනා හා ඇප මුදල් ඊට වළංගු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.

Similar Posts