බැරිම තැන රුසියාව කියුව් නගරයේ මර්මස්ථාන වෙත පහරදීම ආරම්භ කරයි

යුක්‍රේනයේ කියුව් නගරයේ මර්මස්ථාන වෙත ඉදිරියේදී පහරදීමට කටයුතු කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය හමුවේ යුක්‍රේනයේ වැසියන් ලක්ෂ 6කට වැඩි වැඩි පිරිසක් එරටින් පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරයි.

More Stories